සකේ එකක්......මම නම් බොන්නෙ නෑ මචන් ලා! අපේ ගෙදර බොතල් ටිකක් තියනවා රට ඉඳලා ආපු පොරක් දීපු.. මෙන්න මේකට හරියන බයිට් එකක් කියපල්ලා බලන්න.. බොතලේ දිහා බලාගෙන කකා ඉන්න!
View attachment 50195

මම නම් බොන්නෙ නෑ මචන් ලා! අපේ ගෙදර බොතල් ටිකක් තියනවා රට ඉඳලා ආපු පොරක් දීපු.. මෙන්න මේකට හරියන බයිට් එකක් කියපල්ලා බලන්න.. බොතලේ දිහා බලාගෙන කකා ඉන්න!
View attachment 50195
කවුරු කොහොම කිව්වත්... කොහොමෙන් කොහොමෙන් හරි මම නම් මේ thread එකෙන් දැකපු හොඳම බයිට් එක තමයි..
ටො
![]()

කවුරු කොහොම කිව්වත්... කොහොමෙන් කොහොමෙන් හරි මම නම් මේ thread එකෙන් දැකපු හොඳම බයිට් එක තමයි..
ටො
![]()

... බොන්නෙ නම් නැ
.. හැබැයි movie එකක් බලන කොට හරි කකා බලන්න පුලුවන්නෙ... 

සකේ එකක්......
අන් මංද මම නං දන්න විදියට ඕක ගසන්නේ නිකං............
උඹ බොන්නෙ නැත්තං මට දියං...සිහිවටනයක් විදියට තියා ගන්න...![]()
... කොටින්ම කියනව නම් මම පරක්කු වැඩී
... මොකද අපෙ නංගි ඒක සින්න කරගෙන
... එයාගෙ කාමරෙ මේසයක් උඩ ලස්සනට තියන්න! 

කවුරු කොහොම කිව්වත්... කොහොමෙන් කොහොමෙන් හරි මම නම් මේ thread එකෙන් දැකපු හොඳම බයිට් එක තමයි..
ටො
![]()

සකේ එකක්......
අන් මංද මම නං දන්න විදියට ඕක ගසන්නේ නිකං............
උඹ බොන්නෙ නැත්තං මට දියං...සිහිවටනයක් විදියට තියා ගන්න...![]()

උඹ පරක්කු වැඩී බන් ඉලන්න... කොටින්ම කියනව නම් මම පරක්කු වැඩී
... මොකද අපෙ නංගි ඒක සින්න කරගෙන
... එයාගෙ කාමරෙ මේසයක් උඩ ලස්සනට තියන්න!
![]()

ආ නියම බයිට් එකක්නේ කූනිස්සො.ඔය එලකිරි එකත් තියෙන්නේ සැනිටිමට වෙන්ටෑ...............පැටියා;16250836 said:සැන්ඩි: NA
බයිට්: කූනිස්සො
![]()
ආ නියම බයිට් එකක්නේ කූනිස්සො.ඔය එලකිරි එකත් තියෙන්නේ සැනිටිමට වෙන්ටෑ...............
හැබැයි ඔය Ritz එක නම මහ මකුනු ගදයි නහය වහගෙන තමයි බොන්න ඕනේ.

රස දන්නො දනිති .නිති නොබොන දුදනො රස ගුන නොදැන කොයි සුරාවත් එකයැයි සිතා වහසි බස් දොඩති.පැටියා;16251369 said:අනික් ඒවා හෙන රහයි සුවඳයිනෙ. පල පල ගොං ජෝක් නොදා. බොන එකාට කෝකත් එකයි ෆොන්සියො තමා රහයි සුවඳයි බල බල ගෑනු වගේ ඇඹරෙන්නෙ. කෙලින්ම උගුරට හලා ගනිං රහ කර කර ඉන්නෙ නෑ බොන කොට![]()

රස දන්නො දනිති .නිති නොබොන දුදනො රස ගුන නොදැන කොයි සුරාවත් එකයැයි සිතා වහසි බස් දොඩති.![]()

පැටියා;16251369 said:අනික් ඒවා හෙන රහයි සුවඳයිනෙ. පල පල ගොං ජෝක් නොදා. බොන එකාට කෝකත් එකයි ෆොන්සියො තමා රහයි සුවඳයි බල බල ගෑනු වගේ ඇඹරෙන්නෙ. කෙලින්ම උගුරට හලා ගනිං රහ කර කර ඉන්නෙ නෑ බොන කොට![]()
අනිවා උඹ ළඟදීම කසියා ගහන්න හුරුවෙනව
යකෝ අපි නම් රහ බලල තමයි බොන්නේ නැතිනම් වැඩක් නෑ