බොනකොට ගන්න bite......

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
කවුරු කොහොම කිව්වත්... කොහොමෙන් කොහොමෙන් හරි මම නම් මේ thread එකෙන් දැකපු හොඳම බයිට් එක තමයි..

ටො

:lol::lol::lol::lol:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නම් බොන්නෙ නෑ මචන් ලා! අපේ ගෙදර බොතල් ටිකක් තියනවා රට ඉඳලා ආපු පොරක් දීපු.. මෙන්න මේකට හරියන බයිට් එකක් කියපල්ලා බලන්න.. බොතලේ දිහා බලාගෙන කකා ඉන්න! :lol::lol::lol:

    View attachment 50195
    සකේ එකක්......
    අන් මංද මම නං දන්න විදියට ඕක ගසන්නේ නිකං............

    උඹ බොන්නෙ නැත්තං මට දියං...සිහිවටනයක් විදියට තියා ගන්න...
    :baffled:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මම නම් බොන්නෙ නෑ මචන් ලා! අපේ ගෙදර බොතල් ටිකක් තියනවා රට ඉඳලා ආපු පොරක් දීපු.. මෙන්න මේකට හරියන බයිට් එකක් කියපල්ලා බලන්න.. බොතලේ දිහා බලාගෙන කකා ඉන්න! :lol::lol::lol:

    View attachment 50195

    ආහ් රයිස් සකේ එකක් නේහ්.. ඕක නිකන් බොන්නේ. සූශි හරි කට්සුඩොන් එක්ක හරි හීනියට ටික ටික බීපන්.. වෙරි වෙන්න නෙමෙයි ටේස්ට් එකට...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවුරු කොහොම කිව්වත්... කොහොමෙන් කොහොමෙන් හරි මම නම් මේ thread එකෙන් දැකපු හොඳම බයිට් එක තමයි..

    ටො

    :lol::lol::lol::lol:

    :lol::lol::lol::P:P:P
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කවුරු කොහොම කිව්වත්... කොහොමෙන් කොහොමෙන් හරි මම නම් මේ thread එකෙන් දැකපු හොඳම බයිට් එක තමයි..

    ටො

    :lol::lol::lol::lol:

    :P
     
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    Diya Rakus - අපරාදෙ කියන්න බෑ උඹෙ thread එක හින්දා හොඳ කෑම ටිකක් හදන හැටි දැන ගත්තා :yes:... බොන්නෙ නම් නැ :baffled:.. හැබැයි movie එකක් බලන කොට හරි කකා බලන්න පුලුවන්නෙ... :lol::lol:

    anyway.. (+)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සකේ එකක්......
    අන් මංද මම නං දන්න විදියට ඕක ගසන්නේ නිකං............

    උඹ බොන්නෙ නැත්තං මට දියං...සිහිවටනයක් විදියට තියා ගන්න...
    :baffled:

    උඹ පරක්කු වැඩී බන් ඉලන්න :no:... කොටින්ම කියනව නම් මම පරක්කු වැඩී :dull:... මොකද අපෙ නංගි ඒක සින්න කරගෙන :angry:... එයාගෙ කාමරෙ මේසයක් උඩ ලස්සනට තියන්න! :lol::lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කවුරු කොහොම කිව්වත්... කොහොමෙන් කොහොමෙන් හරි මම නම් මේ thread එකෙන් දැකපු හොඳම බයිට් එක තමයි..

    ටො

    :lol::lol::lol::lol:

    මට දැන් කොහේ හරි බොන්න සෙට් උනාම පටන් ගන්නකොටම හිනා යනවා මේ බයිට් ටොයියා ව මතක් වෙලා...:lol::lol::lol:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    සකේ එකක්......
    අන් මංද මම නං දන්න විදියට ඕක ගසන්නේ නිකං............

    උඹ බොන්නෙ නැත්තං මට දියං...සිහිවටනයක් විදියට තියා ගන්න...
    :baffled:

    japan wala jathika panaya ne :D
    oka beer wage neda? bilanam na

    උඹ පරක්කු වැඩී බන් ඉලන්න :no:... කොටින්ම කියනව නම් මම පරක්කු වැඩී :dull:... මොකද අපෙ නංගි ඒක සින්න කරගෙන :angry:... එයාගෙ කාමරෙ මේසයක් උඩ ලස්සනට තියන්න! :lol::lol::lol:

    lo.. nangi horen horen wade dewi balagena :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සැන්ඩි: NA
    බයිට්: කූනිස්සො :(

    M3MpzLg.jpg
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පැටියා;16250836 said:
    සැන්ඩි: NA
    බයිට්: කූනිස්සො :(

    M3MpzLg.jpg
    ආ නියම බයිට් එකක්නේ කූනිස්සො.ඔය එලකිරි එකත් තියෙන්නේ සැනිටිමට වෙන්ටෑ...............
    හැබැයි ඔය Ritz එක නම මහ මකුනු ගදයි නහය වහගෙන තමයි බොන්න ඕනේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ආ නියම බයිට් එකක්නේ කූනිස්සො.ඔය එලකිරි එකත් තියෙන්නේ සැනිටිමට වෙන්ටෑ...............
    හැබැයි ඔය Ritz එක නම මහ මකුනු ගදයි නහය වහගෙන තමයි බොන්න ඕනේ.

    අනික් ඒවා හෙන රහයි සුවඳයිනෙ. පල පල ගොං ජෝක් නොදා. බොන එකාට කෝකත් එකයි ෆොන්සියො තමා රහයි සුවඳයි බල බල ගෑනු වගේ ඇඹරෙන්නෙ. කෙලින්ම උගුරට හලා ගනිං රහ කර කර ඉන්නෙ නෑ බොන කොට :rofl:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පැටියා;16251369 said:
    අනික් ඒවා හෙන රහයි සුවඳයිනෙ. පල පල ගොං ජෝක් නොදා. බොන එකාට කෝකත් එකයි ෆොන්සියො තමා රහයි සුවඳයි බල බල ගෑනු වගේ ඇඹරෙන්නෙ. කෙලින්ම උගුරට හලා ගනිං රහ කර කර ඉන්නෙ නෑ බොන කොට :rofl:
    රස දන්නො දනිති .නිති නොබොන දුදනො රස ගුන නොදැන කොයි සුරාවත් එකයැයි සිතා වහසි බස් දොඩති.:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රස දන්නො දනිති .නිති නොබොන දුදනො රස ගුන නොදැන කොයි සුරාවත් එකයැයි සිතා වහසි බස් දොඩති.:lol:

    අරක්කු බොන සුදනොත් ඉන්නවද පොන්ස්? පුකෙන් හිනා මට තොගෙ ගොං කතා වලට :lol:
    ඇත්ත කියපං ජීවිතේට තෝ මත්පැන් බීල නෑ නේද ලොරි ටෝක් දුන්නට? :lol:
    සුවඳ බල බල හිටපං අනාථයා :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    පැටියා;16251369 said:
    අනික් ඒවා හෙන රහයි සුවඳයිනෙ. පල පල ගොං ජෝක් නොදා. බොන එකාට කෝකත් එකයි ෆොන්සියො තමා රහයි සුවඳයි බල බල ගෑනු වගේ ඇඹරෙන්නෙ. කෙලින්ම උගුරට හලා ගනිං රහ කර කර ඉන්නෙ නෑ බොන කොට :rofl:

    අනිවා උඹ ළඟදීම කසියා ගහන්න හුරුවෙනව
    යකෝ අපි නම් රහ බලල තමයි බොන්නේ නැතිනම් වැඩක් නෑ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනිවා උඹ ළඟදීම කසියා ගහන්න හුරුවෙනව
    යකෝ අපි නම් රහ බලල තමයි බොන්නේ නැතිනම් වැඩක් නෑ

    කසියා ගහන්නෙ නෑ බං කොටින්ම මම ගල් බොන්නෙත් නෑ ඇඟට හොඳ නැති නිසා :dull:
    අනික ගල් එහෙම ගැහුවහම පහුවදාට පට්ට අමාරුයි. ඒකයි බ්‍රෑන්ඩ් එකක්ම ගහන්නෙ :dull:
    රස සුවඳ නම් මට කේස් එකක් නෙවේ :no: