බොනකොට ගන්න bite......

Tharaka24

Member
Feb 1, 2009
2,023
69
0
mama bonakota kapu fattama bite ekak.meka indonesian widihata hadapu maluwek.maluwanam nikan fry karala thiyenne.meke uda thiyena miris thaliya pattama sarayi.lankawe lunu miris wage.


nasi+house+indonesian+sussex+centre+food+court+chinatown+sydney+australia+18-10-2011+5-37-22+PM.JPG
pondok+satay+888+dixon+house+food+court+chinatown+088.JPG

MALAT;)
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සෑහෙන දවසකින් බිවුවෙ නෑ බන්:dull::dull:
    ත්‍රෙඩ් එක දැක්කම බොන්න හිතුනා:yes::yes:
    දුක තමා සිඞහලු:(:(
    අද පෝය.:sorry::sorry:
    බාර් වහලා:growl::frown::angry::angry:
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මට නන් මාලු බයිට් එක සෙට් වෙන්නෙම නෑ..

    ඩෙවල් චිකන් බයිට් එකයි, ඩෙවල් පොර්ක් බයිට් එකයි වැඩියෙන්ම යන්නේ අපි බොද්දි..කොහෙන් හරි රට කජ්ජකුත් සෙට් කර ගන්නවා..
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Subscribed for educational purposes :P රෙප්+
    අඩෝ ඇයි බං ආතල් කන්නේ වලි දාගෙන නොබොන උන් පලකෝ වදේ :angry:
    thread එක දික් වෙන්ව අපරාදේ :angry::angry:
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    බූවල්ලා කරිය එක්ක උබල බීල තියනවද? පට්ටම රහයි. හැබැයි සමහර එවුන්ට ඇලජික් වෙනවා. beech side රෙස්ටුරෙන්ට් වල ඕන ටරම් තියනවා. මම කෑවේ මාතර Caribbean gate එකෙන්