බොනකොට ගන්න bite......

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    kawadawath okata purudu wenna epa machan... danma oken ain weyan.... oken wena wipaka danna nisa kiyanne...... ain karala dapan

    ඉස්සර ඕක තමයි පිහිට මචං...සල්ලි නැති කාලෙ ගල් බෝතලේට යන්තම් තුන් දෙනා සෙට් වෙන්නෙ...sprit බාගෙ බෝතලෙයි.. සුප් කැටෙයි...
    දැන් ඒ අතීතෙ සුන්දරත්වය මතක් වෙනව...:sorry::sorry::sorry::sorry::sorry:
    මේකෙ අවුල මොකද්ද මචං....
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    මමත් කැමතිම බයිට් එක ...පලතුරු ජාති මරු ,,
    pork fry එකත් මරු .

    pork නම් ඉතින් බිස්ටේක් තමයි සුපිරි....fry එකටත් වඩා හොදයි ...
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    පොඩි තෙල් කෑල්ලක් එක්කම තිබ්බා නම් තමා මරු
    ඔව් ඕයි....වල් ඌරා නම් කොරේ කොර...උගේ තෙල් කෑල්ල හයියත් එක්ක...ගම් එකා වගේ මෙලෙක් නෑනෙ... :cool::cool::lol::lol:
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    ඔව් ඕයි....වල් ඌරා නම් කොරේ කොර...උගේ තෙල් කෑල්ල හයියත් එක්ක...ගම් එකා වගේ මෙලෙක් නෑනෙ... :cool::cool::lol::lol:

    කොච්චි සම්බෝල චුට්ටකුත් තියෙන්න ඕන...දෙහි ටිකක් හොදට දාලා.....;););)
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    කොච්චි සම්බෝල චුට්ටකුත් තියෙන්න ඕන...දෙහි ටිකක් හොදට දාලා.....;););)

    කටට කෙල උනනව ඕයි....ලූනු එහෙම දාල...කොහොමද.... :baffled::baffled::baffled::baffled:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කටට කෙල උනනව ඕයි....ලූනු එහෙම දාල...කොහොමද.... :baffled::baffled::baffled::baffled:

    ආහ් කොහොමද..... මන්නොක්කා තම්බලා...ඌරු මස් කරියයි, රතුලූනු,උම්බලකඩ දාපු ලුනු මිරිසයි.ආසයි නේ
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ආහ් කොහොමද..... මන්නොක්කා තම්බලා...ඌරු මස් කරියයි, රතුලූනු,උම්බලකඩ දාපු ලුනු මිරිසයි.ආසයි නේ

    මරු නෙ ...
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    හැබැයි මචො මෙහෙම සීන් එකක් තියෙනවා. බයිට් එකට ගත්ත එව්වා බීලා ඉවර වෙලා බතුත් එක්ක කන්න අප්පිරියා හිතෙනවා. මට නම බීලා බත් කෑවහකි ලොරියක් වුනත්. ඒක හින්දා මම නම් හොදම එව්වා ඉතුරු කරගන්නවා බීල ඉවර වෙලා බත් කන්න.
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    හදිස්සියේ හොරාට ගහනවානම්.. ටිපි ටිප්, මික්ෂර්, වඩේ තමා. වැදගත් විදිහට සෙට් වෙනවනම්. පොර්ක් ඩෙවල්, ග්‍රීන් ඇපල්, චිකන් සහ දැල්ලෝ ඩෙවල්.. ;);)
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ගිය සෙනසුරාද සෙට් උනා අතේ වැඩිය සල්ලි තිබ්බෙත් නෑ අපි ඔක්කොම 6ක් හිටිය එදා අපි ගැහුවෙ ලාබෙට වාසියට ගැහිල්ලක් මෙන්න මේව
    EnglishAppleArrack.jpg


    apple%20soda-1000x1000.jpg




    Greenapple.jpg