බොනකොට ගන්න bite......

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උඹ බයිට් එකට එනවා නම් බොන්න සෙට් වෙන්නම්

    මචන් තරහ මරහ අමතක කරලා දාපන් ශොට් එකක්...

    Cheers-GIF.gif
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    මම ගිය සතියේ පාටියකට ගිහින් නාගසලන් වෙන්න වැදුනා DJ එකට ගියාම හරියටම මෙන්න මේ වගේ පෙනුනේ...එහම්මම ටිකක් ඉදගත්තා පුටුවක ටික වෙලාවකින් හරි ගියා..ඊට පස්සේ නැටුවා

    Rager-Party.gif
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වෙඩින් එකකට දෙන්න පුලුවන් විස්කි බ්‍රෑන්ඩ් ටිකක් කියපල්ලකො:dull:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;16503871 said:
    උඹට මොන වෙඩින්ද බන් අකුලකට ඇදන් පලයන්:lol::lol:
    :lol:තූ යකො සිරාවට ඇහුවෙ:growl::growl:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මම නම් රම් වලට තමයි කැමති බං. ඩීසන් පිට ගහල පාඩුවේ ඉන්න පුලුවන්.:dull:

    උඹලා බයිට් ගැන කතා කරනවා. අපේ සමහර කොල්ලෝ බොන්නේ නෑ උන් ඒත් රංචුවට සෙට් වෙනවා. ඉතින් බයිට් එකට දාගෙන කෙලිනවා :sorry::sorry::growl::growl::growl::growl::frown::frown:

    උඹලටත් නැද්ද බං එහෙම යාලුවෝ.