බොනට් එක ඇරෙන්නේ නෑනේ බන් :(

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බොනට් එක ඇරෙන්නේ නෑනේ බන් :(

    බොනට් එක අරින්න බෑනෙ බන්. ඇද්දට ඇරෙන්නෙ නැ. නිකන්ම ටකස්.. :( ගරාජ් යන්න ඕනේ කියල තේරෙනවා.... එත් මොකක්ද උනේ කියලා බලන්න උඹලව කන්ටැක්ට් කලේ.... උදව් කරන්න
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    "lock" eka arena sadde enawaneh, ehenam, kata hari athulen lock eka arina gamn, bonnet eka wena kata hari udata adinna kiyanna, bonnet eka depaththe thiyena rubber kali k poddak karakawala bonnet eka ganata hadaganna,
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පරන ලදරමක්නේ...?
    මේ ටිකේ වැස්ස හින්දා හිතලට බොනට් එක ඇද ගහලා...පෑව්වහම හරියයි :)
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආ ඕකද සීන් එක.
    බොනට් එකේ ලොක් එක ඇතුලෙන් අදින ගමන් තව කාටහරි කියපං බොනට් එක උස්සන්න කියලා. ඔය උපදෙස බඩා මාමගෙන් ඈ..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    appa.. oke yata ringala oka release karaganna balapan// mama nam dawasak me laga gedaraka car ekaka arala dunna..

    porage car eke battery eka behela.. security system dala mehen.. car eke eka door ekak wath yathuren arinna ba
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Oops... Mata liyanna beri una kalin. Pahuwada ussanakota aruna ban.. E unata danumata yamak ekatu una.. Thnx all repliers
     

    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    බොනට් එක අරින්න බෑනෙ බන්. ඇද්දට ඇරෙන්නෙ නැ. නිකන්ම ටකස්.. :( ගරාජ් යන්න ඕනේ කියල තේරෙනවා.... එත් මොකක්ද උනේ කියලා බලන්න උඹලව කන්ටැක්ට් කලේ.... උදව් කරන්න

    මචන් සොරි පරක්කු වෙලා දැක්කේ තාම ඇරුනේ නැද්ද ?.. හිටපන් මම එන්නම් අලවන්ගුවකුත් අරගෙන ...