බොනට් එක ඇරෙන්නේ නෑනේ බන් 
බොනට් එක අරින්න බෑනෙ බන්. ඇද්දට ඇරෙන්නෙ නැ. නිකන්ම ටකස්..
ගරාජ් යන්න ඕනේ කියල තේරෙනවා.... එත් මොකක්ද උනේ කියලා බලන්න උඹලව කන්ටැක්ට් කලේ.... උදව් කරන්න