ගොඩක් වෙලාවට අපි සෙට් වෙන්න ගිහාම තැනක් හොයාගන්න මාරම අමාරුයිනෙ... ඉතින් මම හිතුව කොලබ අවට මම දන්න රෙකමන්ට් කරන්න පුලුවන් තැන් කිහිපයක් මෙතෙන දාන්න ... ඔගොල්ලො දන්න තැනුත් දාන්න
මුලින්ම මම යන්න ආසම තැනක්...
පෝඩියම් ස්පෝට්ස් පබ්
මෙතෙන තියන විශේසත්වය තමා ක්රිකට්, ෆුට්බෝල්, රගර්, ෆෝමියුලා වගේ තරග ලොකු ස්ක්රීන් එකක පෙන්වන එක හැමදාම මොකක් හරි මැච් එකක් ලයිව් පෙන්නනවාමයි...
මම මෙතෙනට යන්න ආසම බ්රහස්පතින්ද. ඒදාට ලයිව් බෑන්ඩ් එකක් ප්ලේ කරනව .. සිංහල ක්ලැසික් විතරයි ප්ලේකරන්නෙ සුනිල් එදිරිසිංහ, මිල්ටන් මල්ලව ආරච්චි, ක්ලැරන්ස් විජේවර්දන, පණ්ඩිත් අමරදේව,අමරසිරි පීරිස්, වගේඅයගෙ සින්දුවක් අහගෙන ශොට් එකක් දාද්දි.... දැනෙනෙ සනීපෙ
මේක පිහිටල තියෙන්නෙ තලවතුගොඩ ඔස්ට්රේශියා ස්පෝට්ස් කම්පෙලෙක්ස් එකේ බේස්මන්ට් එකේ
ෆ්ලෝබයි ඕ
මේක තමා වැඩිම කෝක්ටේල් ගනනක් විකුනන ස්තානයට හිමි ගින්ස් ලෝක වාර්තාව උසුලන්නෙ... හැමදාම ලයිව් බෑන්ඩ් සමගින් ඩිජේ එකකුත් තියන්ව.. රෑ12ට පාර්ටි නවත්තන්ව...
මේක තියෙන්නෙ.. සීඑච් අන්ඩ් එෆ්සී එකේ
ටැප් හවුස් බයි ආර් ඇන්ඩ් ආර්
මේක තියෙන්නෙ රේස් කොලබ ලෝක වෙලද මද්යස්තානය ඉදිපිට පිහිට් ඩච් හොස්පිටල් සාප්පු සංකීරනයේ හවසක් ගත කරන්න හොද තැනක්
ඉස්සරහට දාන්නම්... බෝතල් අරන් ගිහින් බොන්න පුලුවන් තැන් ටිකක් සහ බීච් එකේ තැන් ටිකක්...

.බයිට් සහ සැන් ගෙනියන්න දෙන්නේ නැත..
. හදිසියේ එහේමෙහේ දුවන්න කම්මැලි හෝ වෙලා නැතිනම් ටවුන් එකේම තියෙනවා හොටෙල් සිටු මැදුර කියලා එකක් එතනත් අරන් ගිහින් බොන්න දෙනවා. ඉස්සරනම් අපි බඩගමුව කැලේ බීවා දැන් ගමේ කෙනෙක් දන් නැතිව එහේ යන එක සේෆ් නැහැ.. ශොපින් කම්ප්ලෙක්ස් එක උඩ තියෙන බ්රයිට් බ්රාවෝ එකෙත් බොන්න පුලුවනි 
මම සිනෙක් හරියනම් දන්නවා ආවගිය තැන් නිසා... නැවතිලා හිටියේ අර හොරයිසන් පාරෙ