බොන්න වෙන ප්‍රස්‌නයක්‌..

nishu112

Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    බොන්න වෙන ප්‍රස්‌නයක්‌..

    හෙට ලෝක විනාසෙ එනවා කියුවොත්, උබලා මොනාද කරන්නෙ?



    දැන් කියමුකො බලන්න...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ‍ගෙදර අයට එහෙම කියලා නැදෑයෝසේරටමත් කියලා සමු අරගෙන
    යාළුවෝ කට්ටියත් එක්ක ගිහිල්ලා හොඳට බොන්න ඔනේ එතකොට විනශ උනත් අපි දන්නේ නැහැ නේ.......
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ‍ගෙදර අයට එහෙම කියලා නැදෑයෝසේරටමත් කියලා සමු අරගෙන
    යාළුවෝ කට්ටියත් එක්ක ගිහිල්ලා හොඳට බොන්න ඔනේ එතකොට විනශ උනත් අපි දන්නේ නැහැ නේ.......

    hik hik
     

    sarara

    Well-known member
  • Dec 23, 2008
    1,558
    45
    48
    පිස්සු කෙලින්න එපා යකො...... මෙ කකුල්දෙකත් වෙව්ලනවා.............