බොන්න සෙට් වෙන්න මච්නල්ලා කොළඹ අවට සෙට් වෙලා බොන්න හොද Place:P:P:P තියෙන්නෙ මොනවද බන් ලොකු budget එකක් යන්න නැති 4-5 දෙනෙක් වගෙ සෙට් වෙන්න වගෙ හොද decent Place ටිකක් කියපල්ලකො ගණන් දන්නවනම් ගණත් එක්ක දාපන්