බොන්න සෙට් වෙන්න

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    බොන්න සෙට් වෙන්න

    මච්නල්ලා කොළඹ අවට සෙට් වෙලා බොන්න හොද Place:P:P:P තියෙන්නෙ මොනවද බන් ලොකු budget එකක් යන්න නැති 4-5 දෙනෙක් වගෙ සෙට් වෙන්න වගෙ හොද decent Place ටිකක් කියපල්ලකො ගණන් දන්නවනම් ගණත් එක්ක දාපන්
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ගල්කිස්ස ලයින් එකේ බීච් සයිඩ් එකේ සෙට් එකක්ම තියනවා.
    ලැනිස් ප්ලේස් කියලා පොට් එකක් තිබ්බා වැටකෙයා පඳුරු අතර වැල්ලෙ සෙට් වෙන්න පුලුවන්.
    තලවතුගොඩ සැනෝරා කියල ප්ලේස් එකක් තියනවා.
    ස්ටේෂන්ස් නං වැහුවා නේහ් ?
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ගල්කිස්ස ලයින් එකේ බීච් සයිඩ් එකේ සෙට් එකක්ම තියනවා.
    ලැනිස් ප්ලේස් කියලා පොට් එකක් තිබ්බා වැටකෙයා පඳුරු අතර වැල්ලෙ සෙට් වෙන්න පුලුවන්.
    තලවතුගොඩ සැනෝරා කියල ප්ලේස් එකක් තියනවා.
    ස්ටේෂන්ස් නං වැහුවා නේහ් ?

    pissuda station tama arala !!
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇල්ල- පොල්හෙන්ගොඩ.
    රජයේ බාර්1. මරු පොට්1.. අඩියක් ගහල සැපේ ඉදල එන්න පුලුවන්. සේරම එන්නෙ ප්‍රොෆෙශනල් බොන සෙට්1ක් අපි ඇරෙන්න..සද්ද බද්ද නෑ.. සංසුන්


    google search karapan - Government Service Sports Club
     
    Last edited:

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    thnks machnala tawa pot nadda bn colombo -02 03 04 05 06 etc waga tan wala godak dura natuwa