බොන් ඇගෙන්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැනට මම ස්පගැටි දිව්‍ය රාජෝත්තමයා තමා උඩ තියාගෙන ඉන්නේ. පොර ගේ බලේ අඩු වෙලා දැන් වැඩ කරන්නේ නැ
    මම මේ බැලුවේ බොන් ඇගෙන් එකට සෙට් වෙලා සැපක් ලබා ගන්න.

    ඔබතමුන්නාන්සේලා මොකද කියන්නේ?
    පී ඇස් : ඒ වගේ සහනයක් සැපක් ගන්න පුළුවන් වෙන එව්වා තියේ නම් ලියාලා යන්න
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සද මුදුන් වන මාසය ලගා වනු ඇත
    අනුබිස්ගෙ අනුගාමිකයන් වීදී පුරා සැරිසරනු ඇත

    ඔවුන් අනුබිස්ව අවිස්වාස කරන්නන්, අනුබිස් වචනය පිලිනොගනන් සපා කනු ඇත, ඉරා දමනු ඇත
    එම පව් කාරයන්ට අනුබිස්ගෙ උදහසින් ජලබීතිකාව වැලදෙනු ඇත

    අනුබිස් හැර වෙන දෙවියෙක් නොමැත

    There is no God but Anubis

    Praise the Al-Mighty Anubis

    200.gif
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සද මුදුන් වන මාසය ලගා වනු ඇත
    අනුබිස්ගෙ අනුගාමිකයන් වීදී පුරා සැරිසරනු ඇත

    ඔවුන් අනුබිස්ව අවිස්වාස කරන්නන්, අනුබිස් වචනය පිලිනොගනන් සපා කනු ඇත, ඉරා දමනු ඇත
    එම පව් කාරයන්ට අනුබිස්ගෙ උදහසින් ජලබීතිකාව වැලදෙනු ඇත

    අනුබිස් හැර වෙන දෙවියෙක් නොමැත
    There is no God but Anubis

    200.gif
    දැන් ඔයා කියන්නේ මට ස්පගැටියා අයින් කරලා බොන් ඇගෙන් නැතුව Anubis තුමා ලගට යන්න කියලද?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන් මමත් බොන් අගේන්. ඔය එක එක අය කරන පිස්සු වැඩ නිසා ආගම විහිලුවකට ගන්න එපා..
    ඔව් බන් මුන් මේ පිස්සු කෙලිනවා. මටත් හුගක් දෙනෙක් කිව්වා ඔය ආගමේ තියන ගුණ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දැන් ඔයා කියන්නේ මට ස්පගැටියා අයින් කරලා බොන් ඇගෙන් නැතුව Anubis තුමා ලගට යන්න කියලද?

    ඔව් එන්න
    වෙනස වටහා ගන්න, ජෝක් නෙවෙයි

    Anubis loves you
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් එන්න
    වෙනස වටහා ගන්න, ජෝක් නෙවෙයි

    Anubis loves you
    anubis-egyptian-god-of-mummification.jpg

    අහෝ ඛේදේ ඉරකි තිතකි ඩොට් එකකි ඇලපිල්ලකි . මෙකාවද දැන් අදහන්න කියන්නේ?

    ප්ලාස්ටර් @nicjosh83 ව හමුවී ඔබේ ෆෝන් එක නොමිලේ ෆුල් චාර්ජ් කරගන්න....
    මොන සිප්පි කට්ටක්ද බන් උබ ඒ ටැග් කලේ. දැන් ඉහින් මෙතැන හිටගෙන රෙන්න ගනී :lol:
    ------ Post added on Nov 21, 2022 at 6:20 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    anubis-egyptian-god-of-mummification.jpg

    අහෝ ඛේදේ ඉරකි තිතකි ඩොට් එකකි ඇලපිල්ලකි . මෙකාවද දැන් අදහන්න කියන්නේ?


    මේක මේක ගාන්නෙ, මේ උබෙ බාප්පද යකො
    මහා බල පරාක්‍රම අනුබිස් දෙවියෝ කියපිය

    අපහාසයට දඩුවම ජලබීතිකාවයි

    එක පාර මැරුන නන් හොදයි කියල හිතෙයි ඇහ්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,658
    113
    ආශ්චර්යමත් රටක
    සද මුදුන් වන මාසය ලගා වනු ඇත
    අනුබිස්ගෙ අනුගාමිකයන් වීදී පුරා සැරිසරනු ඇත

    ඔවුන් අනුබිස්ව අවිස්වාස කරන්නන්, අනුබිස් වචනය පිලිනොගනන් සපා කනු ඇත, ඉරා දමනු ඇත
    එම පව් කාරයන්ට අනුබිස්ගෙ උදහසින් ජලබීතිකාව වැලදෙනු ඇත

    අනුබිස් හැර වෙන දෙවියෙක් නොමැත

    There is no God but Anubis

    Praise the Al-Mighty Anubis

    200.gif

    අපේ ආණ්ඩුවක් පත්වූ විගස අනුබිස්ලා පෝලිම් ගස්වා වෙඩි තබනු ඇත.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මහා ආනුභාව සම්පන්න අනුබිස් දෙයියා සහ පොරගේ ගොටු සේවක සහ ගල් කොල්ලා වන @Solo Rider කිරිවාසීන්ගෙන් පුක්ෂණය වීමට නියමිත වගයි...😅😅

    Mind your words fucker

    Rabies is what you are waiting for
     

    Sen-lu

    Well-known member
  • මේක මේක ගාන්නෙ, මේ උබෙ බාප්පද යකො
    මහා බල පරාක්‍රම අනුබිස් දෙවියෝ කියපිය

    අපහාසයට දඩුවම ජලබීතිකාවයි

    එක පාර මැරුන නන් හොදයි කියල හිතෙයි ඇහ්
    අනුබ්ස් දෙයියෙක් අපේ ගේට්ටුවට හුජ්ජ කරනව අහුඋනොත් පප කපනව දෙයියො කියල බලන්නෑ :growl: