දැනට මම ස්පගැටි දිව්‍ය රාජෝත්තමයා තමා උඩ තියාගෙන ඉන්නේ. පොර ගේ බලේ අඩු වෙලා දැන් වැඩ කරන්නේ නැ
මම මේ බැලුවේ බොන් ඇගෙන් එකට සෙට් වෙලා සැපක් ලබා ගන්න.
ඔබතමුන්නාන්සේලා මොකද කියන්නේ?
පී ඇස් : ඒ වගේ සහනයක් සැපක් ගන්න පුළුවන් වෙන එව්වා තියේ නම් ලියාලා යන්න