බොන් ඇගෙන්

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ඇයි බන් උබ ජෙප්පන්නට බනින්නෙ
    උබෙ ආච්චිගෙ බත් මුට්ටිය 88-89 කාලෙ හොරක්ම් කරාද
    කැරි ජෙප්පෝ තමයි "ආගම අබිං" කියල මේ වගේ ආගම වලට අපහස කරන්නේ. උඹත් ජෙප්පෙක්ද?
     
    • Haha
    Reactions: Solo Rider

    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    සද මුදුන් වන මාසය ලගා වනු ඇත
    අනුබිස්ගෙ අනුගාමිකයන් වීදී පුරා සැරිසරනු ඇත

    ඔවුන් අනුබිස්ව අවිස්වාස කරන්නන්, අනුබිස් වචනය පිලිනොගනන් සපා කනු ඇත, ඉරා දමනු ඇත
    එම පව් කාරයන්ට අනුබිස්ගෙ උදහසින් ජලබීතිකාව වැලදෙනු ඇත

    අනුබිස් හැර වෙන දෙවියෙක් නොමැත

    There is no God but Anubis

    Praise the Al-Mighty Anubis

    200.gif
    thank u
     
    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    සද මුදුන් වන මාසය ලගා වනු ඇත
    අනුබිස්ගෙ අනුගාමිකයන් වීදී පුරා සැරිසරනු ඇත

    ඔවුන් අනුබිස්ව අවිස්වාස කරන්නන්, අනුබිස් වචනය පිලිනොගනන් සපා කනු ඇත, ඉරා දමනු ඇත
    එම පව් කාරයන්ට අනුබිස්ගෙ උදහසින් ජලබීතිකාව වැලදෙනු ඇත

    අනුබිස් හැර වෙන දෙවියෙක් නොමැත

    There is no God but Anubis

    Praise the Al-Mighty Anubis

    200.gif
    happy dog GIF
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කැරි ජෙප්පෝ තමයි "ආගම අබිං" කියල මේ වගේ ආගම වලට අපහස කරන්නේ. උඹත් ජෙප්පෙක්ද?
    යකෝ මේ ආගමකට අපහාස කලාද බල්ලෝ? මේ හොද එකක් තෝරාගෙන යන්න හදන්නේ?
    උබ ගහපු බ්‍රෑන්ඩ් එක කවලන් උත්ටෝ :lol:

    අපේ ආණ්ඩුවක් පත්වූ විගස අනුබිස්ලා පෝලිම් ගස්වා වෙඩි තබනු ඇත.
    ඒ මොකෝ බන්? කෙස් ද එක අදහන උන්? නැත්නම් ඊජිප්තු සාපෙ වගේ දෙයක් වෙන නිසාද?
    ------ Post added on Nov 21, 2022 at 6:52 PM
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    යකෝ මේ ආගමකට අපහාස කලාද බල්ලෝ? මේ හොද එකක් තෝරාගෙන යන්න හදන්නේ?
    උබ ගහපු බ්‍රෑන්ඩ් එක කවලන් උත්ටෝ :lol:
    Apahaseta Thamayi. Nathnam Mokada Me Thakahaniye Agam Gana Katha Karanne. Umbala Oya Sannagen Ganna Eka Eka Kali.
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සද මුදුන් වන මාසය ලගා වනු ඇත
    අනුබිස්ගෙ අනුගාමිකයන් වීදී පුරා සැරිසරනු ඇත

    ඔවුන් අනුබිස්ව අවිස්වාස කරන්නන්, අනුබිස් වචනය පිලිනොගනන් සපා කනු ඇත, ඉරා දමනු ඇත
    එම පව් කාරයන්ට අනුබිස්ගෙ උදහසින් ජලබීතිකාව වැලදෙනු ඇත

    අනුබිස් හැර වෙන දෙවියෙක් නොමැත

    There is no God but Anubis

    Praise the Al-Mighty Anubis

    200.gif

    200.gif
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කැරි ජෙප්පෝ තමයි "ආගම අබිං" කියල මේ වගේ ආගම වලට අපහස කරන්නේ. උඹත් ජෙප්පෙක්ද?

    එක එක ලබ්බවල් අදහන්න හොදයි,
    ඒ ගැන කතා කරාම මම ජෙප්ප වෙනවද බන්.🤭
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    යාලුවේ, මමත් ඔයා වගේම ස්පැගටි දේවෝත්තමයන්ව තමා අදහන්නෙ. මම ඔයාට කියන්නෙ කීයටවත්, මොනම හේතුවකටවත් ස්පැගටි දෙවියන් ගැන අවිශ්වාස කරන්න එපා. ස්පැගටි දෙවියන් තම අදහන්ගේ ශ්‍රද්දාව පරීක්ෂා කරන්න විවිධ අබියෝග නිර්මාණය කර ජීවිතයට එවනව. ඒ අබියෝග වලට වෙනස් නොවී එක ලෙස ස්පැගටි දෙවියන් විශ්වාස් කරන්නවුන් පමණක් තමා චොප්ස්ටික් දෙව්ලොවට යන්න වරම් ලැබෙන්නෙ.
    ඒක නිසා සෑම විටම ස්පැගටි දෙවියන් විශ්වාස කරන්න, උන් වහන්සේගේ පණිවිඩ කරුව්ව වන රාමේන් දෙවියන්ගේ ශුද්දවූ වචනය මත ජීවත් වන්න. එසේ කරන්න නියතයෙන්ම "පියාබන ස්පැගටි රකුසා" දේවෝත්තමයන් විසින් සදාකල් ආරක්ශා කරයි.

    1920px-Touched_by_His_Noodly_Appendage_HD.jpg

    සෑම විටම දේව වාක්‍ය ඔබ ලග තියාගන්න.
    The Gospel of the Flying Spaghetti Monster
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    එක එක ලබ්බවල් අදහන්න හොදයි,
    ඒ ගැන කතා කරාම මම ජෙප්ප වෙනවද බන්.🤭
    Katha Karata Kamak Na, Apahasa Karanna Epa Kiyala Kiwwe. Ekawath Terum Ganna Barida?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    යාලුවේ, මමත් ඔයා වගේම ස්පැගටි දේවෝත්තමයන්ව තමා අදහන්නෙ. මම ඔයාට කියන්නෙ කීයටවත්, මොනම හේතුවකටවත් ස්පැගටි දෙවියන් ගැන අවිශ්වාස කරන්න එපා. ස්පැගටි දෙවියන් තම අදහන්ගේ ශ්‍රද්දාව පරීක්ෂා කරන්න විවිධ අබියෝග නිර්මාණය කර ජීවිතයට එවනව. ඒ අබියෝග වලට වෙනස් නොවී එක ලෙස ස්පැගටි දෙවියන් විශ්වාස් කරන්නවුන් පමණක් තමා චොප්ස්ටික් දෙව්ලොවට යන්න වරම් ලැබෙන්නෙ.
    ඒක නිසා සෑම විටම ස්පැගටි දෙවියන් විශ්වාස කරන්න, උන් වහන්සේගේ පණිවිඩ කරුව්ව වන රාමේන් දෙවියන්ගේ ශුද්දවූ වචනය මත ජීවත් වන්න. එසේ කරන්න නියතයෙන්ම "පියාබන ස්පැගටි රකුසා" දේවෝත්තමයන් විසින් සදාකල් ආරක්ශා කරයි.

    1920px-Touched_by_His_Noodly_Appendage_HD.jpg

    සෑම විටම දේව වාක්‍ය ඔබ ලග තියාගන්න.
    The Gospel of the Flying Spaghetti Monster

    ambo spaghetti deyyange ata deke loku. :ROFLMAO:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Wesa Jepponta Deyak Pahadili Karanna Giyama Ohoma Thamayi. Me Inne Umbalage Loku Ayiyia @hasithayad Muth Ohoma Ekek Thamayi.
    දවස ගානෙ කොහේ හරි රාජපස්ස කෙනෙක්ට පුක දෙන ගමන් වේස බයියෙක්ට මාව මතක් වෙනව :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Wesa Jepponta Deyak Pahadili Karanna Giyama Ohoma Thamayi. Me Inne Umbalage Loku Ayiyia @hasithayad Muth Ohoma Ekek Thamayi.
    Ane Please machan

    දෙවි පියාට ප්‍රශංසා වේවා... ප්‍රශංසා වේවා..
    හලේලුයා...
    ආ මේන්න ..
    යාලුවේ, මමත් ඔයා වගේම ස්පැගටි දේවෝත්තමයන්ව තමා අදහන්නෙ. මම ඔයාට කියන්නෙ කීයටවත්, මොනම හේතුවකටවත් ස්පැගටි දෙවියන් ගැන අවිශ්වාස කරන්න එපා. ස්පැගටි දෙවියන් තම අදහන්ගේ ශ්‍රද්දාව පරීක්ෂා කරන්න විවිධ අබියෝග නිර්මාණය කර ජීවිතයට එවනව. ඒ අබියෝග වලට වෙනස් නොවී එක ලෙස ස්පැගටි දෙවියන් විශ්වාස් කරන්නවුන් පමණක් තමා චොප්ස්ටික් දෙව්ලොවට යන්න වරම් ලැබෙන්නෙ.
    ඒක නිසා සෑම විටම ස්පැගටි දෙවියන් විශ්වාස කරන්න, උන් වහන්සේගේ පණිවිඩ කරුව්ව වන රාමේන් දෙවියන්ගේ ශුද්දවූ වචනය මත ජීවත් වන්න. එසේ කරන්න නියතයෙන්ම "පියාබන ස්පැගටි රකුසා" දේවෝත්තමයන් විසින් සදාකල් ආරක්ශා කරයි.

    1920px-Touched_by_His_Noodly_Appendage_HD.jpg

    සෑම විටම දේව වාක්‍ය ඔබ ලග තියාගන්න.
    The Gospel of the Flying Spaghetti Monster
    මචන් ස්පගැටි මට වැඩ කරන්නේ නැනේ දැන්. මම නුඩ්ල්ස් කන්න ගත්තා සැරටම මේ ටිකේ. එකද කොහෙද නෙහ් ?
    ------ Post added on Nov 21, 2022 at 7:43 PM
     
    • Wow
    Reactions: Draco Malfoy