බොන් ඇගෙන්

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔය එක එක ලබ්බවල් අදහන්නේ නැතුව ඒටුම් දෙවියන්ව අදහපන්!
    ඒටුම් දෙවිදාණන්ගේ ශුක්‍රධාතුව විසින් ලෝකයේ මහානදී සමෘද්ධ කෙරෙති.
    අස්වැන්න සරුසාර වෙති.

    Min.jpg

    ඒකත් අප්පිරියයි වගේ නම් ආකර්-ෂණ නීතිය ඉගෙනගනින්.
    ලස්සන කෙල්ලෝ සෙට් කරගන්න පුළුවන්.
    පිටිදූවෙගේ කල්ට් එකෙත් ලස්සන මොඩ්ල්ලා ඉන්නවා!
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    සද මුදුන් වන මාසය ලගා වනු ඇත
    අනුබිස්ගෙ අනුගාමිකයන් වීදී පුරා සැරිසරනු ඇත

    ඔවුන් අනුබිස්ව අවිස්වාස කරන්නන්, අනුබිස් වචනය පිලිනොගනන් සපා කනු ඇත, ඉරා දමනු ඇත
    එම පව් කාරයන්ට අනුබිස්ගෙ උදහසින් ජලබීතිකාව වැලදෙනු ඇත

    අනුබිස් හැර වෙන දෙවියෙක් නොමැත

    There is no God but Anubis

    Praise the Al-Mighty Anubis

    200.gif
    Dog Tail Wag GIF
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ළිප ගිනි මෙලවෙන තෙක් දිය සැලියේ සැපයක් යැයි කකුළුව දිය කෙලියේ
    සංස්කාර, විකාර, ලක්ෂණ, නිර්වාන, කියන 4 අවබෝධ වෙනකන් නේ ඔක්කොම නේද බන්?
    ඔය ළමයා දැන් ගිහින් නිදා ගන්න.
     
    • Like
    Reactions: Solo Rider

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    සංස්කාර, විකාර, ලක්ෂණ, නිර්වාන, කියන 4 අවබෝධ වෙනකන් නේ ඔක්කොම නේද බන්?
    ඔය ළමයා දැන් ගිහින් නිදා ගන්න.
    Monawa Nathath Ohege Mole Wiakra Wela Kiyala Penawa.
     
    • Haha
    Reactions: HAneo

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    සද මුදුන් වන මාසය ලගා වනු ඇත
    අනුබිස්ගෙ අනුගාමිකයන් වීදී පුරා සැරිසරනු ඇත

    ඔවුන් අනුබිස්ව අවිස්වාස කරන්නන්, අනුබිස් වචනය පිලිනොගනන් සපා කනු ඇත, ඉරා දමනු ඇත
    එම පව් කාරයන්ට අනුබිස්ගෙ උදහසින් ජලබීතිකාව වැලදෙනු ඇත

    අනුබිස් හැර වෙන දෙවියෙක් නොමැත

    There is no God but Anubis

    Praise the Al-Mighty Anubis

    200.gif
    view
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Monawa Nathath Ohege Mole Wiakra Wela Kiyala Penawa.
    යකෝ ඔය උඩින් කිව්වා 4 තමා බුදු කෙනෙක් අවබෝද කරගන්නේ. ඊට පස්සේ ඔය 4 නැති වෙන්න ඕනේ කරන පාර කියල දෙන එක වෙන්නේ. ඔය පියෝ බුද්ධ දර්ශනය. උබලා බුදු දහම කියන්න රජ මදුරු වල ඉන්න පක්කලි හාමුදුරුවෝ දාන ලොකු සින් උනාට අපි බුදු දහම කියන්නේ ඔඉකද. දැන් උබ කියපන් මොලේ විකාර වෙලා තියෙන්නේ කාගේද කියල?

    ඇත්ත කියහම්. උබට හික් ගවුනා නේද සොලෝ අයගේ ටෝක් එකට. මට නම් බඩ බුරුල් වෙච්ච පාර තාම තියනෝ
    ------ Post added on Nov 21, 2022 at 8:32 PM
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    යකෝ ඔය උඩින් කිව්වා 4 තමා බුදු කෙනෙක් අවබෝද කරගන්නේ. ඊට පස්සේ ඔය 4 නැති වෙන්න ඕනේ කරන පාර කියල දෙන එක වෙන්නේ. ඔය පියෝ බුද්ධ දර්ශනය. උබලා බුදු දහම කියන්න රජ මදුරු වල ඉන්න පක්කලි හාමුදුරුවෝ දාන ලොකු සින් උනාට අපි බුදු දහම කියන්නේ ඔඉකද. දැන් උබ කියපන් මොලේ විකාර වෙලා තියෙන්නේ කාගේද කියල?
    Kawda Buruwo Umben Budu Wena Hati Ahuwe.?Owa Witarak Awaboda KAra Gaththa Kiyala Budu Wenna Ba Buruwo. Okatada Budu Dahama Kiyanne.
    Jeppo Ithim Agam Winasa Karanwa Kiyanne Mekata Thamayi. Ganaja Gahala Moke Karawela Umbe Jeppo.
     
    • Haha
    Reactions: HAneo

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    යකෝ ඔය උඩින් කිව්වා 4 තමා බුදු කෙනෙක් අවබෝද කරගන්නේ. ඊට පස්සේ ඔය 4 නැති වෙන්න ඕනේ කරන පාර කියල දෙන එක වෙන්නේ. ඔය පියෝ බුද්ධ දර්ශනය. උබලා බුදු දහම කියන්න රජ මදුරු වල ඉන්න පක්කලි හාමුදුරුවෝ දාන ලොකු සින් උනාට අපි බුදු දහම කියන්නේ ඔඉකද. දැන් උබ කියපන් මොලේ විකාර වෙලා තියෙන්නේ කාගේද කියල?

    ඇත්ත කියහම්. උබට හික් ගවුනා නේද සොලෝ අයගේ ටෝක් එකට. මට නම් බඩ බුරුල් වෙච්ච පාර තාම තියනෝ
    ------ Post added on Nov 21, 2022 at 8:32 PM
    සද මුදුන් වන මාසේ කිවේ දෙසැම්බර් පෝයට වෙන්නෑ. මන් අහල තියෙන්නේ කොහොමත් දෙසෙම්බර් පෝය කිට්ටු වෙනකොට පිස්සු අමාරුව හොදටම වැඩි වෙනවා කියලා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Kawda Buruwo Umben Budu Wena Hati Ahuwe.?Owa Witarak Awaboda KAra Gaththa Kiyala Budu Wenna Ba Buruwo. Okatada Budu Dahama Kiyanne.
    Jeppo Ithim Agam Winasa Karanwa Kiyanne Mekata Thamayi. Ganaja Gahala Moke Karawela Umbe Jeppo.
    :lol: උබට ජෙප්පෙක් නම් ඇරලා තියනවා උත්තෝ එකෙන්ම. උබට දැන් එක අතරගන්න බැරුව ඉන්නේ .හම්මේ ඉතින්
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    :lol: උබට ජෙප්පෙක් නම් ඇරලා තියනවා උත්තෝ එකෙන්ම. උබට දැන් එක අතරගන්න බැරුව ඉන්නේ .හම්මේ ඉතින්
    ඤානාගමික රතුනූල් කාරයෙක්ගෙ බත් බැලයෙක් නේද ඔයා

    ඔන්න ඕව තමඊ කියවන්නේ ජෙප්පෝ කියන්න දෙයක් නැති උනාම. දහම් පාසලකටවත් ගියපු නැති පව් කාරයෝ.
     
    • Haha
    Reactions: HAneo

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔන්න ඕව තමඊ කියවන්නේ ජෙප්පෝ කියන්න දෙයක් නැති උනාම. දහම් පාසලකටවත් ගියපු නැති පව් කාරයෝ.
    දහම් පාසලකට නොයෑම පවක් කියල නාකි මයිනද කිව්වෙ?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    :lol: උබට ජෙප්පෙක් නම් ඇරලා තියනවා උත්තෝ එකෙන්ම. උබට දැන් එක අතරගන්න බැරුව ඉන්නේ .හම්මේ ඉතින්

    දහම් පාසලකට නොයෑම පවක් කියල නාකි මයිනද කිව්වෙ?

    ඕක පිස්සෙක්
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    සද මුදුන් වන මාසය ලගා වනු ඇත
    අනුබිස්ගෙ අනුගාමිකයන් වීදී පුරා සැරිසරනු ඇත

    ඔවුන් අනුබිස්ව අවිස්වාස කරන්නන්, අනුබිස් වචනය පිලිනොගනන් සපා කනු ඇත, ඉරා දමනු ඇත
    එම පව් කාරයන්ට අනුබිස්ගෙ උදහසින් ජලබීතිකාව වැලදෙනු ඇත

    අනුබිස් හැර වෙන දෙවියෙක් නොමැත

    There is no God but Anubis

    Praise the Al-Mighty Anubis

    200.gif
    1669069038533.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඕම් ස්වස්ති සිද්ධම්....

    යෙහෝවාගේ ආශිර්වාදයෙන් හැරගිය අය ගෙන්වාගැනීම,
    වශී ගුරුකම්,
    බන්ධන හදි හූණියම් කැපීම, අඳුනෙන් බලා නැතිවූ දේ සොයා දීම, ඇතුලු එකී මෙකී නොකී ගුරුකම් රැසක් දෑසින් දැකබලාගැනීමට ඔබත් අදම එළකිරි වල්ලියා භාග්‍ය ගුරු හමුවන්න.

    පළමු බැතිමතුන් සිය දෙනා හට දෙහි කැපීමක් සමග ඇප නූලක් නොමිලේ......

    කලින් දිනයක් වෙන්කරවාගැනීමට @හෙළයෙක් අමතන්න....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,977

    :(