බොන උන් බොන්නැති උන් 😌🍻

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,440
    6,019
    113
    middle state ekaka inne,

    bona un bonne nathi un gana wada wela wadak na, eka unge choice eka, mamanam ehema ayata force karwala balen powanna yannewath unwa ponnaya ganatawath danne na, respect karanwa,mokada ehema mind ekaka inna puluwan ekama watinwa,

    bonne nathi aya bona ewun gana tikak darunuwata critics karanne unta jiwitheta hambela thiyena bona ewun pisso wage bona ewun , ehema naththan bonna danne nathi ewun , beela iwara wela control ekak nathiwa pissu kelina kabaraya daana ewun, bimata addict wela jiwithe kelogaththa un,.
    ithin un e mind eken anik normal bona ewunuth diha balala wadipura athin dala comment denwa, ekath eka anthekata giya deyak..

    manussayekge quality balanna eka standard ekak kohomada minihek biwayin passe hasirena widiya anuwa,

    chatar widiyata hasirena ewunw ekka nobona eka thama hodama.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    These are Christmas month....
    Cheers Reaction GIF
     
    • Like
    Reactions: MR.YOLO and sahan50

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    බොන මිනිස්සු වාත වෙනවා සමහර අය. ඕක හරියට සිගරට් බොන්නේ නැති මනුස්සයෙක් ළඟ සිගරට් බොනවා වගේම වැඩක් කියලා හිතා ගන්නකො.

    බොන්නේ නැති අයට බොන උන්ව අදාළ ම නෑ උන් පාඩුවේ කාමරයක් අස්සේ බීලා එකේම වෙරි හින්දාගෙන එනවා නම් විකාර කියවා කියවා වමනේ ද දා වාත වෙන්නේ නැතුව. සමහර උන් හරියට අපිට කතා කරන්නේ අපි බොන්නේ නැති එක වරදක් වගේ.

    මම සාමාන්‍යයෙන් බොන අය ළඟ ඉන්න කැමැති නෑ. හැබැයි අවස්ථා කීපයක දී එහෙම ඉන්න වෙලා තියෙනවා. මගෙන් අහනවා ඇයි බොන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ එහෙම නෙවෙයි පොඩ්ඩක් බිව්වට කමක් නැල්ලු ග ගා වාත වෙනවා. ඒ මදිවට තව කට්ටිය වමනේ දානවා. ගඳ එහෙන්. දාඩිය බේරෙනවා සමහරුන්ගේ. Real සත්තු බලා ගන්න පුළුවන්. සසර කළ කිරෙනවා ඉතින් බොන්නේ නැති අයට.😬

    රිය අනතුරුවල ඉඳන් ගොඩක් ප්‍රශ්න වලට මුල බීමත්කම. හැබැයි ඉතින් තර්ක කරලා වැඩක් නෑ බොන අය එක්ක. ඒක හින්දා දැන් තර්ක කරන්න යන්නේ නෑ.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,317
    113
    Behind u :p
    Neutral

    Mama bonawa ,
    Set wela bonakota bonne nati unta powanna yanne naa

    Samahara un noboma ekata powanna gihin waatha wenawa ,
     

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    බොන උන් බොන්නැති උන් ගැන හිතන විදිය කියපන්කෝ!

    බොන්නැති උනුත් බොන උන් ගැන කියපන් හිතන විදිය

    😌
    Biwwama hithe thiyana okkoma kiyanawa. Honda naraka dekama. Eke manussayage yati hithe thiyenne monada kiyala denaganna puluwan
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,006
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙච්චරයි කතාව.

    බොන්නැති නමුත් බොක්කේ ෆිට් බේසිකයෝ සෙට්වෙන්න එනවනං අනිවා අපි දෙතුන්දෙනෙක්ට අධික බඩගිනින්නක් එනවා. ඉතින් ළඟම තියෙන කඩේකින් පුලුවන් තරන් කෑම අරන් අරුන්ට කවනවා. පුලුවන්නං යමින් ගමනේ එල්ලල තියෙන කෙහෙල් කැනකින් ආනමාලු දෙක තුනකුත් ගිල්ලවනවා.
    අපේ නමින් උන්ගේ කුස පුරවලා තමයි අපි ගිහින් සෙට්වෙන්නේ. අපි එහෙමයි.

    නැත්තං බයිට් ටික සුටුස් ගාල අන්තරස්දාන්. බොන්නේ නැති හින්දා සල්ලි දෙන්නෙත් නෑ. අන්තිමට ඕඩ කරල ඕඩ කරලා හිල්ටන් එකෙන් බිව්වා වගේ ගෙවල එන්නේ.
    🤬
     
    Last edited:

    devops

    Well-known member
  • Apr 3, 2023
    638
    480
    63
    colombo
    බොන නොබොන එක ඒ ඒ අයගෙ වැඩක්. තිරිසන්නු වගේ බොන උන් එක්ක නම් බියර් එකක් බොන්න්වත් කැමති නෑ මම
    Ado math appiriyayi ewage un nm. Badu madi wela werimargate tawa hoyanna yana un ehema. Ekapara badu gennet na lobayo
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,639
    1
    51,363
    113
    ප*යාගල
    sorry.com
    බෝඩිමේ ඉන්න කාලෙ බියර් බොන්න පුරුදුවෙලා අන්තිමේදි බියර් නැතුව නිකන බෑ බෑ වගේ උනා. සතියට දෙකක් බිව්වා.

    දැන් අවුරුදු 3 කින් බියර් බීල නෑ.Liquor නම් කොහොමත්ම බීලා නෑ. ඔක්කොටම සම්පූර්ණයෙන්ම තිත 😝

    බොනවට වඩා ආතල් කෑමට ටිකක් කාල පොඩි නින්දක් දාන එක. එහෙම නැත්නම්ප් පොඩි බයිටක් එක්ක film එකක් බලන එක.

    බොන උන්ට උපදෙස් දෙන්නෙ නෑ. සෙට් උනොත් උන් බොනව මම බයිට් කනවා.😛 බයිට් වලට මම ගෙවනව නිකන් කන එක හරි නෑනෙ. සිගරට් බොනකොට නම් ලග ඉන්නෙ නෑ.ගදයි😛
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,127
    46,769
    113
    මම නම් මේ මාසේ විතරයි බොන්නේ..2025 අවුරුද්දේ ඉඳන් නවත්තනවා..මම නම් ඵහෙම වෙන බොන උන් ගැන මුකුත් හිතල නෑ..ලංකාවේ ප්‍රශ්ණ වලට බොන අය තමා ඉන්නේ ගොඩක්ම.ඒක නම් පට්ටම මෝ‍ඩ වැඩක්..ඒකෙන් ප්‍රශ්ණ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    බොන උන් බොන්නැති උන් ගැන හිතන විදිය කියපන්කෝ!

    බොන්නැති උනුත් බොන උන් ගැන කියපන් හිතන විදිය

    😌
    බොන්න ඔනෙය් නම් බොන්නම්, බොන්නෙ නැති එවුන් ගාව නොබොන්නම්. මොකද මමත් දැන් සොවාන්. කබරගොයි තලගොයි සීන් දැන්
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    බීලත් නැ , බොන්න අදහසකුත් නැ :yes: :yes:
    බොන නොබොන එක එක එකාගේ කැමැත්ත .
    පෙන්නන්න බැරි බොන එක පට්ට පොර සීන් එකක් කියල හිතන් ඉන්න උන්ව සහ බොන්නේ නැති උන්ට බීපන් බීපන් ;කියල බල කරන උන්ව .
    යාලුවෝ බොනකොට බොන නොබොන දෙගොලෝම ඉන්නවා . බොන උන් බොනවා . අනිත් උන් byte ටිකක් කාල ඉන්නවා . නොබොන උන්ටත් ඇති වෙන්න බ්ය්ටේ ගන්නවා ..
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,931
    4,370
    113
    ඉස්සර බිව්ව. දැන් බොන්නෑ. බොන එකෙක් බිව්ව කියල මට අවුලකුත් නෑ. හැබැයි ටිකක් බීපන්, අද විතරක් බීපන්, රහ බලන්න වත් බීපන් කිය කිය හැමිනෙන්න එන උන් නං පේන්න බෑ. එහෙම එකෙක් දෙන්නෙකුට සිංහලෙන් කියා දීලත් තියෙනව. අදටත් පාටි දාන්නෙ බොන උන් එක්ක තමයි. උන් පට්ටම ඩීසන්ට් විදියට බීල කරල ජොලි කරනව මමත් නොබී ජොලි කරනව.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    මම නම් විකෙන්ඩ් එකේ ටිකක් බොනවා බං...

    හෙට නත්තල් පාටිය... කෑමට වඩා බිමට තමයි ඉතින් කට්ටිය වැඩි මෙතන...

    පිටරැටියන් නොබොන එකෙක් නෑ...

    මම නම් සිගරට් බොන්නේ නෑ..

    අපිත් එක්ක වැඩ කරන තැන පේරු මොරොක්කෝ ඉතාලි ලංකාවේ එවුන් වගේම

    බංගලි පවා සිගරට් බොනවා..

    තමන් අකමැති නම් නොබි හිටියා කියලා කිසිම විදිහකින් බයිට් කරන්න යන්නේ නෑ