බොන උන් වරෙන්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo
    Ado normally 1L bottle ekaka ara filter kalla thiyanawada bn? Ehema enne nathi ewath thiyanawada?
    Vat69 bothal 4k gtta adurana ekekgen. Ewala filter kalla na.
     
    • Like
    Reactions: Naughtykolla48

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    Vat 69 වල ඔය කෑල්ල තියෙන ඒවත් තියෙනව තියෙන ඒවත් තියෙනව.ඒක තියෙන නැති එකෙන් හොයන්ඩ බෑ fake ද නැද්ද කියල
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo
    Vat 69 වල ඔය කෑල්ල තියෙන ඒවත් තියෙනව තියෙන ඒවත් තියෙනව.ඒක තියෙන නැති එකෙන් හොයන්ඩ බෑ fake ද නැද්ද කියල
    Vat 69 වල ඔය කෑල්ල තියෙන ඒවත් තියෙනව තියෙන ඒවත් තියෙනව.ඒක තියෙන නැති එකෙන් හොයන්ඩ බෑ fake ද නැද්ද කියල
    Kohomada normally hoyagnne?
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    රට ඉදන් එන යාලුවෙක් අරන් අවොත් හෝ උබ ගිහිල්ලා අරන් අවොත් තමා. නැත්නම් උබ දන්නම තැනකින් ඇස් දෙකෙන් දැකලා ගත්තොත් තමා,

    වෙන කිසිම විස්කි එකක් සුරේ නෑ , හුගක් ඒවා කලවම් . අපරාදේ සල්ලි
     
    • Like
    Reactions: rukshrulz

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    පළමු ෂොට් එක නීට් ගහපුවාම කට කාරවාගෙන යනවා නම් fake.... VAT 69, Black, JD, Chivas fake තියෙනවා 1L. ඉන්දියාවේ, කටුනායක සහ මාරවිල එව්වා ගොඩක් fake.

    V&A තමයි පුරවල තියෙන්නේ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,556
    1
    51,240
    113
    ප*යාගල
    sorry.com
    ලන්කාවෙ ගහන අරක්කු/ බියර් වලට Addict වෙන්න මොනවහරි දානවද බන්? මට එකෙක් කිව්වා බිව්වට පස්සෙ ඊට පහුවෙනිදත් ඕනෙ වගේ වෙනව කියල. ඉවසගෙන හිටියම අරක නැති වෙලා යනවලු