කිසිදාක බී නැත![]()
දැන් බොන්නෑ, නවත්තල
බීලා ගන්න තියෙන ආතල් ඔක්කොම අරන් බොන එක තේරුමක් නෑ කියලා හිතලා නැවැත්තුවේ..
අද බොනවා කියන්නේ හෙට දවසේ සතුට ණයට ගන්නවා වගේ දෙයක්![]()
කොහොමත් බොන්නේ නෑ යකෝ
කිසිදාක බී නැත.
අතීතයේත් වර්තමානයේත් අනාගතයේත් නොබොමි![]()

ජීවිතෙන් අවුරුදු එකහමාරක් 24*7 බිව්වෙමි....
පසුව නැවැත්තුවෙමි. කැම්පස් ගිය පසු අපේ ඇදුරුතුමන්ලාට පිං සිද්ධ වෙන්නට ආයේ ම ඔකේෂනලි ගැසුවෙමි (කරටි කැඩෙන තෙක්)
දැන් ඉතිං හාවා හද දකින්නැහේ ඉතාම මද පමනින් අති සුවිශේෂි අවස්ථාවල දී පමණක් බොමි. ඒකත් ඉතාම මද ලෙසටය.
නමුත් ධුම පානය නම් කරමි. දිනකට 2-3ක් අනිවාය.
(බොරු කීමට සහ කියා පොර වන්නට අවැසි නැත. මේ සැබෑ තත්ත්වයයි)
Mage Hodama yaluwek innawa. uta kochchara kiwwath u ahanne th na. u nam dawasata 6k Aduma bonawa.
මේ දවස් වල අම්බානකට ස්ට්‍රෙස් බං....Meka nam hoda Deya newe machan. Puluwan nam Daruwo gana Hithalawa th nawaththanna. Bona ekata wada Godak Aul , Siga namMage Hodama yaluwek innawa. uta kochchara kiwwath u ahanne th na. u nam dawasata 6k Aduma bonawa.
![]()
නෙද්දකිං!![]()






අඩුම තරම් සතියක 1 වතාවක් හෝ ප්‍රොෆෙෂනල් විදියට බොමි![]()

මේ දවස් වල අම්බානකට ස්ට්‍රෙස් බං....
ඒ නිසා ද කොහෙද ඇදෙනවා...
ඔව් මාත් පිළිගන්නව කරන්න තියන හොදම ගොං කං වලින් එකක් තමා දුම....
නතර කරන්න ඕන අනිවා.....අද සිට වත්...
දැන් ඔන්න යන්න කලින් ගහන එක අතෑරියා මේ දැන්...
