බොන නොබොන උන් ඔක්කෝම් වරෙව්

මත් වෙන්නේ කෝමෙය

  • Total voters
    188

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කිසිදාක බී නැත:cool::cool::cool:

    දැන් බොන්නෑ, නවත්තල

    බීලා ගන්න තියෙන ආතල් ඔක්කොම අරන් බොන එක තේරුමක් නෑ කියලා හිතලා නැවැත්තුවේ..:yes::yes::yes:
    අද බොනවා කියන්නේ හෙට දවසේ සතුට ණයට ගන්නවා වගේ දෙයක් :sorry::sorry:

    කොහොමත් බොන්නේ නෑ යකෝ

    කිසිදාක බී නැත.
    :yes:
    :yes:
    :yes:

    අතීතයේත් වර්තමානයේත් අනාගතයේත් නොබොමි :yes:

    proud of u guys :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජීවිතෙන් අවුරුදු එකහමාරක් 24*7 බිව්වෙමි....
    පසුව නැවැත්තුවෙමි. කැම්පස් ගිය පසු අපේ ඇදුරුතුමන්ලාට පිං සිද්ධ වෙන්නට ආයේ ම ඔකේෂනලි ගැසුවෙමි (කරටි කැඩෙන තෙක්)
    දැන් ඉතිං හාවා හද දකින්නැහේ ඉතාම මද පමනින් අති සුවිශේෂි අවස්ථාවල දී පමණක් බොමි. ඒකත් ඉතාම මද ලෙසටය.

    නමුත් ධුම පානය නම් කරමි. දිනකට 2-3ක් අනිවාය.
    (බොරු කීමට සහ කියා පොර වන්නට අවැසි නැත. මේ සැබෑ තත්ත්වයයි)
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509

    Meka nam hoda Deya newe machan. Puluwan nam Daruwo gana Hithalawa th nawaththanna. Bona ekata wada Godak Aul , Siga nam :( Mage Hodama yaluwek innawa. uta kochchara kiwwath u ahanne th na. u nam dawasata 6k Aduma bonawa.:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Meka nam hoda Deya newe machan. Puluwan nam Daruwo gana Hithalawa th nawaththanna. Bona ekata wada Godak Aul , Siga nam :( Mage Hodama yaluwek innawa. uta kochchara kiwwath u ahanne th na. u nam dawasata 6k Aduma bonawa.:(
    මේ දවස් වල අම්බානකට ස්ට්‍රෙස් බං....
    ඒ නිසා ද කොහෙද ඇදෙනවා...
    ඔව් මාත් පිළිගන්නව කරන්න තියන හොදම ගොං කං වලින් එකක් තමා දුම....
    නතර කරන්න ඕන අනිවා.....අද සිට වත්...
    දැන් ඔන්න යන්න කලින් ගහන එක අතෑරියා මේ දැන්...
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    නෙද්දකිං!:eek:

    නෑ නෑ උට්ටෝ..බොරුවට කිව්වේ... :rofl:
    මම බොන්නෙත් නෑ බීලත් නෑ බන්... ;)

    ඕව කරල වැඩක් නෑ,සල්ලි කීය කීය හරි ඉතුරු කරන එක කරන්නේ මම,අම්මගෙයි තාත්තගෙයි සල්ලි මේ :)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කලින් එක එක හේතු නිසා බොන්න උනා.. ඒත් දැන් අවුරුදු 4ක ඉඳල අරක්කු සිගරට්, අඩුම තරමේ බියර් එකක් වත් බොන්නේ නැහැ.. බොන තැනක ඉන්නෙවත් නැතිව ඉන්නයි බලන්නේ... කොකා කෝලා එකට දාල දෙනවනේ...:shocked:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දිනපතා අඩුමතරමේ සතියට එක් වතාවක්වත් යාලුවෝ සෙට් වෙන හැම වතාවෙම, ඒකත් විෂේශ සාදයක් වැනි අවස්තාවක දැන් බොන්නෙ නැති උනාට සිගරට් ගන්ජා වැනි දුම්පානයන්ද නොකරමි..:no::no:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අඩුම තරම් සතියක 1 වතාවක් හෝ ප්‍රොෆෙෂනල් විදියට බොමි :P

    මාත් හැමදාම හිතන් ඉන්නව ප්‍රොෆෙෂනල් විදියට ගහන්න. කොහෙද ඉතින් :D
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මේ දවස් වල අම්බානකට ස්ට්‍රෙස් බං....
    ඒ නිසා ද කොහෙද ඇදෙනවා...
    ඔව් මාත් පිළිගන්නව කරන්න තියන හොදම ගොං කං වලින් එකක් තමා දුම....
    නතර කරන්න ඕන අනිවා.....අද සිට වත්...
    දැන් ඔන්න යන්න කලින් ගහන එක අතෑරියා මේ දැන්...

    ලොකු දෙයක් බන්. ස්ට්‍රෙස් මගහරවගන්න ඕක වෙනුවට වෙන වැඩක් ආදේශ කරගනින්.
    නැත්තම් වල වැඩි ඒතක නෙවෙයි කියල මතක තියාගන්න සහෝ
    :no: