බොම්බිලි කිව්වට දැකල තියනවද?🐠

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මළ ජරාවක්..කරවල වලින් කන්නෙ තලපත් විතරයි.ලින්නොත් හොඳයි කියල කියන නිසා ට්‍රයි කරල බලන්න ඉන්නෙ.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බටු සන්දියේ ඉස්කෝලේ යනකොට අපි වතුර බෝතල් ගෙනියන්නේ නෑ, තිබහක් ආවම ටැප් එක නැත්නම්, හැමදාම බෝතලේ අරන් එක එකෙක්ගෙන් බොන එක තමයි කරන්නේ,

    දවසක් එක කොල්ලෙක් ලන්ච් එකට බොම්බිලි කරවල බැදුමක් එක්ක බත් ගෙනාව, වෙනද කෑමක් ඇරියම අරහෙන් මෙහෙන් අත් දාගෙන භුක්ති විඳින කපුටු රෑන මේ ලඟට කිට්ටු වුනෙත් නෑ, නාහේ මිරිකාගෙන ඌගෙ ළඟින් ඈත් වුනා විතරක් නොවේ ලන්ච් එකෙන් පස්සේ ඌ ළඟින් වාඩි වුනෙත් නෑ, ඒ මදිවාට ඌ ගේ වතුර බෝතලේ ඇල්ලුවෙත් නැහැ, එකට පයින් ගහල ඩෙස්ක් යටින් අරහෙට මෙහෙට තල්ලු කරලා යැව්වා. දවස් ගාණක් ඒ බෝතලේ ෆූට් බෝලයක් වගේ තල්ලු වෙමින් තිබුන. :baffled:

    තව කතාවක් තියෙනවා, ලංකාවේ එකෙක් විදේශික රටකට ගිහින් බොම්බිලි කරවල උයල, මූ ඉන්න අපාර්ට්මන්ට් එකෙන් එක අමුතු ගන්ධයට අසල්වැසියන් පොලීසියට පැමිණිලිකරල අහවල් අපාර්ට්මන්ට් එකේ මිනියක් මැරිලා කියල, :ROFLMAO:
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    බොම්බිලි කොහෙද ගද ? බොම්බිලි සුවදයි..anyway .. කරවල කන්න එපා..මාලුන්ගේ ජීවිත පව්.. වෙජ්ටේරියන් වෙන්න.. :yes:
     
    • Haha
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    බටු සන්දියේ ඉස්කෝලේ යනකොට අපි වතුර බෝතල් ගෙනියන්නේ නෑ, තිබහක් ආවම ටැප් එක නැත්නම්, හැමදාම බෝතලේ අරන් එක එකෙක්ගෙන් බොන එක තමයි කරන්නේ,

    දවසක් එක කොල්ලෙක් ලන්ච් එකට බොම්බිලි කරවල බැදුමක් එක්ක බත් ගෙනාව, වෙනද කෑමක් ඇරියම අරහෙන් මෙහෙන් අත් දාගෙන භුක්ති විඳින කපුටු රෑන මේ ලඟට කිට්ටු වුනෙත් නෑ, නාහේ මිරිකාගෙන ඌගෙ ළඟින් ඈත් වුනා විතරක් නොවේ ලන්ච් එකෙන් පස්සේ ඌ ළඟින් වාඩි වුනෙත් නෑ, ඒ මදිවාට ඌ ගේ වතුර බෝතලේ ඇල්ලුවෙත් නැහැ, එකට පයින් ගහල ඩෙස්ක් යටින් අරහෙට මෙහෙට තල්ලු කරලා යැව්වා. දවස් ගාණක් ඒ බෝතලේ ෆූට් බෝලයක් වගේ තල්ලු වෙමින් තිබුන. :baffled:

    තව කතාවක් තියෙනවා, ලංකාවේ එකෙක් විදේශික රටකට ගිහින් බොම්බිලි කරවල උයල, මූ ඉන්න අපාර්ට්මන්ට් එකෙන් එක අමුතු ගන්ධයට අසල්වැසියන් පොලීසියට පැමිණිලිකරල අහවල් අපාර්ට්මන්ට් එකේ මිනියක් මැරිලා කියල, :ROFLMAO:

    අම්මෝ UK ඉන්න එකෙක්ට උනා ඕක. Apartment එකේ තෙල් දාල..
     
    Black-and-white

    Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    තව කතාවක් තියෙනවා, ලංකාවේ එකෙක් විදේශික රටකට ගිහින් බොම්බිලි කරවල උයල, මූ ඉන්න අපාර්ට්මන්ට් එකෙන් එක අමුතු ගන්ධයට අසල්වැසියන් පොලීසියට පැමිණිලිකරල අහවල් අපාර්ට්මන්ට් එකේ මිනියක් මැරිලා කියල,
    ඉතාලියේ , නාපොලි වල, 1990 දශකයේ ලංකාවේ සෙට් එකකට උන වැඩක්,
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113

    බොම්බිලි bump
    opie-cartoon-septemberfest-character-profile-opie-family-guy-addicts-opie-cartoon.png