මළ ජරාවක්..කරවල වලින් කන්නෙ තලපත් විතරයි.ලින්නොත් හොඳයි කියල කියන නිසා ට්රයි කරල බලන්න ඉන්නෙ.
ඉක්මණට කොරෝනා වලට චෙක් කර ගන්.එකේදිත් ගඳ සුවඳ රස දැනෙන්නේ නැතිලු.mata nam gandak dannene na. e wagema wisesa rahak daneneth nane.
patta ganan.


බටු සන්දියේ ඉස්කෝලේ යනකොට අපි වතුර බෝතල් ගෙනියන්නේ නෑ, තිබහක් ආවම ටැප් එක නැත්නම්, හැමදාම බෝතලේ අරන් එක එකෙක්ගෙන් බොන එක තමයි කරන්නේ,
දවසක් එක කොල්ලෙක් ලන්ච් එකට බොම්බිලි කරවල බැදුමක් එක්ක බත් ගෙනාව, වෙනද කෑමක් ඇරියම අරහෙන් මෙහෙන් අත් දාගෙන භුක්ති විඳින කපුටු රෑන මේ ලඟට කිට්ටු වුනෙත් නෑ, නාහේ මිරිකාගෙන ඌගෙ ළඟින් ඈත් වුනා විතරක් නොවේ ලන්ච් එකෙන් පස්සේ ඌ ළඟින් වාඩි වුනෙත් නෑ, ඒ මදිවාට ඌ ගේ වතුර බෝතලේ ඇල්ලුවෙත් නැහැ, එකට පයින් ගහල ඩෙස්ක් යටින් අරහෙට මෙහෙට තල්ලු කරලා යැව්වා. දවස් ගාණක් ඒ බෝතලේ ෆූට් බෝලයක් වගේ තල්ලු වෙමින් තිබුන.
තව කතාවක් තියෙනවා, ලංකාවේ එකෙක් විදේශික රටකට ගිහින් බොම්බිලි කරවල උයල, මූ ඉන්න අපාර්ට්මන්ට් එකෙන් එක අමුතු ගන්ධයට අසල්වැසියන් පොලීසියට පැමිණිලිකරල අහවල් අපාර්ට්මන්ට් එකේ මිනියක් මැරිලා කියල,![]()
lagadi kawe na ban. Corona walata kalin mama masekata dekakta karawala genawa ekapara.ඉක්මණට කොරෝනා වලට චෙක් කර ගන්.එකේදිත් ගඳ සුවඳ රස දැනෙන්නේ නැතිලු.![]()
![]()
අම්මෝ UK ඉන්න එකෙක්ට උනා ඕක. Apartment එකේ තෙල් දාල..

![]()
![]()
![]()
පොලොසියට කෝල් කරනවලු මචං මිනියක් මැරිලා ගඳ ගහනව කියලා.
Rata inna ayata badumak kanna barida machan.ehe fry karapuwa kanne kohomadaඅම්මෝ UK ඉන්න එකෙක්ට උනා ඕක. Apartment එකේ තෙල් දාල..
ඉතාලියේ , නාපොලි වල, 1990 දශකයේ ලංකාවේ සෙට් එකකට උන වැඩක්,තව කතාවක් තියෙනවා, ලංකාවේ එකෙක් විදේශික රටකට ගිහින් බොම්බිලි කරවල උයල, මූ ඉන්න අපාර්ට්මන්ට් එකෙන් එක අමුතු ගන්ධයට අසල්වැසියන් පොලීසියට පැමිණිලිකරල අහවල් අපාර්ට්මන්ට් එකේ මිනියක් මැරිලා කියල,
Rata inna ayata badumak kanna barida machan.ehe fry karapuwa kanne kohomada