සොයන්නා;22919778 said:රෝස් සිරප් හෝ ශර්බට් සිරප් ( Rose Syrup or Sharbat )
මෙන්න මේක පාවිච්චි කරන්නේ නැතුව ඕක හදන්න බැරිද කුකුලනි ??
මම කෘතිම රසකාරක වගේ දේවල් පාවිච්චි කරනවා අඩුයි ඒකයි
rep 7 k හෙට දෙමි අදට ඉවරයි....


මම කරලා නම් නෑ ...එත් ස්ට්රෝබෙරි ටිකක් බ්ලෙන්ඩ් කරලා හදල බලන්න ඕනි....
good idea සොයන්නෝ....![]()






ෆ්රෙෂ් මිල්ක් නැතුව කිරි පිටි කිරි ගන්න බැරිද මේකට?![]()
හෆ්ෆා.. ෆලුඩා එකක් බීෆු කාලයක් මතක නෑ..


math satiyakata 3 paarak witara bonawa office eka laga juice bar eken.
120k wenawa..
ara syrup eka ganna tiyenne koheda ban..
food city eke tiyena packet walin hadanna epa wenawa.
antimata noodles keli wage ithuru wenawa.
![]()

mama nam me tutorial eka balaagena gedaradhima hAdhuwaa...uba kurunegala nam rosesyrup ganna puluhan thanak kiyanna puluhan![]()
mama nam me tutorial eka balaagena gedaradhima hAdhuwaa...uba kurunegala nam rosesyrup ganna puluhan thanak kiyanna puluhan![]()


Thanks buddy....