බොමුද ෆලූඩා එකක්....

Nov 20, 2012
1,467
477
0
රෝස් සිරප් හෝ ශර්බට් සිරප් ( Rose Syrup or Sharbat )


මෙන්න මේක පාවිච්චි කරන්නේ නැතුව ඕක හදන්න බැරිද කුකුලනි ?? :(:(:(

මම කෘතිම රසකාරක වගේ දේවල් පාවිච්චි කරනවා අඩුයි ඒකයි :angry::angry:


rep 7 k හෙට දෙමි අදට ඉවරයි.... :):)