බොරලැස්ගමුව පැත්තේ තියෙන මේ බිල්ඩිම මොකක්ද ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    fitted.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    image_179248f62b.jpg

    University Hospital KDU උබල උදේ ඉඳන් බයින ගෝඨාභය රාජපක්ෂ ගේ වැඩක් තමා 🤩🤩

    ඇප්පෝ ඔව් ඔව් පාලමක් වත් හරියට හද ගන්න බැරි උනා එකා. ඔවා ඔක්කොම රනිල්ගෙ වැඩ.​

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,997
    18,668
    113
    34
    Hell
    image_179248f62b.jpg

    University Hospital KDU උබල උදේ ඉඳන් බයින ගෝඨාභය රාජපක්ෂ ගේ වැඩක් තමා 🤩🤩

    ඉස්සර හොදට තිබ්බා
    දැන් එහෙම යන්න එහෙම එපා කොල්ලො
    මෙලෝම රහක් නෑ
     
    • Like
    Reactions: akildila

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    image_179248f62b.jpg

    University Hospital KDU උබල උදේ ඉඳන් බයින ගෝඨාභය රාජපක්ෂ ගේ වැඩක් තමා 🤩🤩

    ඔව් ඌට ICU එකක් හදන්න බැරි වෙලා නේද අමාරු ලෙඩ්ඩු ටික කළුබෝවිල යවන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඔව් ඌට ICU එකක් හදන්න බැරි වෙලා නේද අමාරු ලෙඩ්ඩු ටික කළුබෝවිල යවන්නේ
    උබලත් නිකං ගමේ ලීද ළඟ ගෑණු වගේ 🤣🤣

    දන්න තරමින් ලංකාවේ වැඩිම Electric ICU Beds තියෙන්නේ KDU එකේ

    https://www.ft.lk/healthcare/More-ICU-services-at-KDU-Hospital-for-COVID-patients/45-717222
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    University Hospital KDU බන් (y)
    එකටද ගියේ බන් ? 17 බස් එක යන්නේ ඔතනිද ?
    rmv එක තියෙන්නෙත් ඔය හරියෙමයි
    එතකොට තමා දැක්කේ බන්
    image_179248f62b.jpg

    University Hospital KDU උබල උදේ ඉඳන් බයින ගෝඨාභය රාජපක්ෂ ගේ වැඩක් තමා 🤩🤩
    ඇත්තද ???

    ඇප්පෝ ඔව් ඔව් පාලමක් වත් හරියට හද ගන්න බැරි උනා එකා. ඔවා ඔක්කොම රනිල්ගෙ වැඩ.​

    කවුද ඇත්තට ඕක හැදුවේ
    ඉස්සර හොදට තිබ්බා
    දැන් එහෙම යන්න එහෙම එපා කොල්ලො
    මෙලෝම රහක් නෑ
    මම යන්න නෙවේ බන්