බොරලුගොඩ ??

Jul 10, 2011
5,011
473
0
හැමෝම ඔය විදියට හිතන්නෙ නෑනෙ මචං... ඒකනෙ අවුල. බලපන් දැන් Jaffna වල ආයිත් කචල්නෙ...

:frown::frown:

ඒකට ජාතියම පලි නැනේ මචන්.. හැබෙය් මචන් මට ආරංචි වෙච්ච හැටියටනම් ආයිත් එල් ටි ටි ඊ කචල් එක එය් වගේ බං.. ප්‍රබාකරන්ගේ උපන්දිනෙත් ගොඩක් ජය සැමරුවලුනේ..
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බොරලුගොඩ මහතා;13993429 said:
    ඒකට ජාතියම පලි නැනේ මචන්.. හැබෙය් මචන් මට ආරංචි වෙච්ච හැටියටනම් ආයිත් එල් ටි ටි ඊ කචල් එක එය් වගේ බං.. ප්‍රබාකරන්ගේ උපන්දිනෙත් ගොඩක් ජය සැමරුවලුනේ..

    :shocked::shocked:

    Affa​
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    බොරලුගොඩ මහතා;13991187 said:
    එලකිරිය කියන්නේ ලංකාව වගේ බං.. මම ශ්‍රි ලංකාවට ගොඩක් ආදරෙය්.. මට ඕන උනේ ලස්සන ශ්‍රි ලංකාවක් මිසක් යුද්දය්, ජාතිවාදයය් තියන කුහක රටක් නෙමෙය්... මම මේ වෙනකන් බෞද්දාගමටවත් බුදු හාමුදුරුවොටවත් අපහස කරලා නැ.. ඒ මම හැදිච්ච හැටි.. අනිත් එක මම හිතාමතාම කාගෙවත් හිත රිද්දන්නවත් කැමති කෙනෙක් නෙමෙය්.. මම මේ සමාජයෙන් ගොඩක් දේවල් ඉගන ගැන තියනවා.. මම පිටරට ආවට පස්සේ ලංකාවේ නැති පාලුව ගොඩක් දැනෙන්න ගත්තා.. මොකද මම මුස්ලිම් උනත් මැදපෙරදිගට ආවහම අපිව බලන්නේ ලාංකිකයෝ හැටියට මිසක් මුස්ලිම් හැටියට නෙමෙය්.. ඒ නිසා මට මගේ රට වටිනවා.. මට ඕන කවදහරි ලංකාව දියුණු වෙන්න.. නැතුව තවත් යුද්දයක් පටන් අරන් ආපස්සට යන්න නෙමෙය්.. උඹලට කොහමද උඹලගේ ආගම, ජාතිය වටින්නෙ.. ඒ වගේම තමය් මටත්.. මගේ ජාතිය ආගම වටිනවා.. ඒත් මම ශ්‍රිලාංකිකයෙක්... ඒක වෙනස් වෙන්නේ නැ උඹල මොනව කිව්වත්..මගේ අදහස් දිරවන්නෙති කට්ටියත් මෙහෙ ඉන්න පුලුවන්.. ඒත් මම හැමදාම මගේ මතෙ තමය් ඉන්නෙ.. එහෙනම් හැමෝටම සුභ දවසක්..

    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif

    :yes:
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    mata prashne boralugodama kohamada mekata first reply danme kiyana eka :D
    uba uta kiyala da thread eka danme?
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    ඹ්ව මොනාද බං රතට රතේ හටිය scrvy යවත් නිල් වුනේ.සිටලු දේ අනිත්‍යයි.
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    බොරලුගොඩ මහතා;13993429 said:
    ඒකට ජාතියම පලි නැනේ මචන්.. හැබෙය් මචන් මට ආරංචි වෙච්ච හැටියටනම් ආයිත් එල් ටි ටි ඊ කචල් එක එය් වගේ බං.. ප්‍රබාකරන්ගේ උපන්දිනෙත් ගොඩක් ජය සැමරුවලුනේ..

    සමරපු එකට උඔ හුගක් සතුටු වෙනවා වගේනේ
    ඒවා නම් මහා ජරා වැඩ බන් :eek:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සමරපු එකට උඔ හුගක් සතුටු වෙනවා වගේනේ
    ඒවා නම් මහා ජරා වැඩ බන් :eek:

    මුන් මේ හොද මුන පෙන්නගෙන කරන්නේ බොර දියේ මාළු බාන එක...
    බලමුකෝ ඕක තව කොච්චර කාලයක් කරයිද කියල
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බොරළු කියන පොන්ස් මේකේ හොද පුක පෙන්නන්න ගත්තෙ මේ ලගකදී ඉදල නෙ :lol:
    කලින් හිටිය බුද්දහගම වෙනුවෙන් කතා කරන එල කොල්ලෙක් බොරලුගොඩ කියල.. ඒක දැකල මේ පොන්ස් බොරළු ගොඩ මහතා කියල acc එකක් හදා ගත්ත.. මේ account එකෙන් එන්නෙ real acc එකෙන් එන්න කොන්ද පන නැති නිසා කියල කිව්වෙ අපි වෙන්න ඇති.. :lol:
    ගොන් පොන්නය..

    අර ZULFAAN කියන එකා විතරයි ටිකක් හොද එකෙක්ට කියල ගනන් ගන්න පුළුවන් එකෙක්ට ඉන්නෙ.. (දැනට)
    :rolleyes:
     
    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    බොරලුගොඩ මහතා;13991187 said:
    එලකිරිය කියන්නේ ලංකාව වගේ බං.. මම ශ්‍රි ලංකාවට ගොඩක් ආදරෙය්.. මට ඕන උනේ ලස්සන ශ්‍රි ලංකාවක් මිසක් යුද්දය්, ජාතිවාදයය් තියන කුහක රටක් නෙමෙය්... මම මේ වෙනකන් බෞද්දාගමටවත් බුදු හාමුදුරුවොටවත් අපහස කරලා නැ.. ඒ මම හැදිච්ච හැටි.. අනිත් එක මම හිතාමතාම කාගෙවත් හිත රිද්දන්නවත් කැමති කෙනෙක් නෙමෙය්.. මම මේ සමාජයෙන් ගොඩක් දේවල් ඉගන ගැන තියනවා.. මම පිටරට ආවට පස්සේ ලංකාවේ නැති පාලුව ගොඩක් දැනෙන්න ගත්තා.. මොකද මම මුස්ලිම් උනත් මැදපෙරදිගට ආවහම අපිව බලන්නේ ලාංකිකයෝ හැටියට මිසක් මුස්ලිම් හැටියට නෙමෙය්.. ඒ නිසා මට මගේ රට වටිනවා.. මට ඕන කවදහරි ලංකාව දියුණු වෙන්න.. නැතුව තවත් යුද්දයක් පටන් අරන් ආපස්සට යන්න නෙමෙය්.. උඹලට කොහමද උඹලගේ ආගම, ජාතිය වටින්නෙ.. ඒ වගේම තමය් මටත්.. මගේ ජාතිය ආගම වටිනවා.. ඒත් මම ශ්‍රිලාංකිකයෙක්... ඒක වෙනස් වෙන්නේ නැ උඹල මොනව කිව්වත්..මගේ අදහස් දිරවන්නෙති කට්ටියත් මෙහෙ ඉන්න පුලුවන්.. ඒත් මම හැමදාම මගේ මතෙ තමය් ඉන්නෙ.. එහෙනම් හැමෝටම සුභ දවසක්..

    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif

    කව්රුත් මෙහෙම හිතන දවසක් එලගදිම එන්න කියල ප්‍රාර්තනා කරමු..
    නැත්නම් කෙලවෙන්න ගත්තම ආගම් ජාතිබේද නැතිව කාට කාටත් කෙල වෙයි....
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බොරලුගොඩ මහතා;13991187 said:
    එලකිරිය කියන්නේ ලංකාව වගේ බං.. මම ශ්‍රි ලංකාවට ගොඩක් ආදරෙය්.. මට ඕන උනේ ලස්සන ශ්‍රි ලංකාවක් මිසක් යුද්දය්, ජාතිවාදයය් තියන කුහක රටක් නෙමෙය්... මම මේ වෙනකන් බෞද්දාගමටවත් බුදු හාමුදුරුවොටවත් අපහස කරලා නැ.. ඒ මම හැදිච්ච හැටි.. අනිත් එක මම හිතාමතාම කාගෙවත් හිත රිද්දන්නවත් කැමති කෙනෙක් නෙමෙය්.. මම මේ සමාජයෙන් ගොඩක් දේවල් ඉගන ගැන තියනවා.. මම පිටරට ආවට පස්සේ ලංකාවේ නැති පාලුව ගොඩක් දැනෙන්න ගත්තා.. මොකද මම මුස්ලිම් උනත් මැදපෙරදිගට ආවහම අපිව බලන්නේ ලාංකිකයෝ හැටියට මිසක් මුස්ලිම් හැටියට නෙමෙය්.. ඒ නිසා මට මගේ රට වටිනවා.. මට ඕන කවදහරි ලංකාව දියුණු වෙන්න.. නැතුව තවත් යුද්දයක් පටන් අරන් ආපස්සට යන්න නෙමෙය්.. උඹලට කොහමද උඹලගේ ආගම, ජාතිය වටින්නෙ.. ඒ වගේම තමය් මටත්.. මගේ ජාතිය ආගම වටිනවා.. ඒත් මම ශ්‍රිලාංකිකයෙක්... ඒක වෙනස් වෙන්නේ නැ උඹල මොනව කිව්වත්..මගේ අදහස් දිරවන්නෙති කට්ටියත් මෙහෙ ඉන්න පුලුවන්.. ඒත් මම හැමදාම මගේ මතෙ තමය් ඉන්නෙ.. එහෙනම් හැමෝටම සුභ දවසක්..

    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif

    uba kiyala tiyena eka nam atta. Middle east wala muslim kiyala wenama salakillak naha. Country eka hodanam echcharai.