බොරුද කියහන්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    අර ඡන්ද කොමසාරිස්... (මැකෝ) මිනිහ කෙලින් වැඩ කරන පට්ට බුවා නෙද බන්. මම මේ news වලට කතා කරනව දැකල කිවුවෙ. මිනිහව ජනාධිපති කලොත් කොහොම වෙයිද?
     
    • Like
    Reactions: Amila llll

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :no: :no: ඒ මනුස්සයත් නරක්වෙයි, මරෙන වෙලාවක්දි උනත් උබට සාප කරයි පවුකාරයෙක් උනේ උබ නිසා කියල.
     
    • Like
    Reactions: freak88

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    :no: :no: ඒ මනුස්සයත් නරක්වෙයි, මරෙන වෙලාවක්දි උනත් උබට සාප කරයි පවුකාරයෙක් උනේ උබ නිසා කියල.

    :lol::lol::lol::lol: Hikzzzzz
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එක සිදුවිමක් වත් නෑ නේද? අර ඉස්සල්ලා හිටපු එකා ගෑණි වගේ ටිවි එකට ඇවිල්ලා ඇඩුවා නේද මානසික ආතතිය කියලා දැන් ඉන්න එකාට ගානක් වත් නෑ.දැනට මම දැකපු හොදම රාඡ්‍ය නිලධාරියා දැන් ඉන්න මැකෝ ඉදිරි කටයුතුත් හොදට කෙරෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මැකොත් නිකන් මෛත්‍රී වගේ බුලට් එකක්. අච්චර ෆොන්සේකා බැන්නා පලාත් සභා කාලේ දැන් ඉන්න එකා රූකඩයක්, පඹයෙක් ගෙනල්ලා දැම්මනම් මීට වඩා හොඳා කියලා. මූ කොහොම හරි ඉවසගෙන ඉඳලා ඉඳලා ජනාධිපතිවරණෙට ඇරියා අප්පච්චිට ඇරිල්ලක්. දැන් ඉතින් ලොවෙත් මිනිහා සාධාරණ බුවා.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එක සිදුවිමක් වත් නෑ නේද? අර ඉස්සල්ලා හිටපු එකා ගෑණි වගේ ටිවි එකට ඇවිල්ලා ඇඩුවා නේද මානසික ආතතිය කියලා දැන් ඉන්න එකාට ගානක් වත් නෑ.දැනට මම දැකපු හොදම රාඡ්‍ය නිලධාරියා දැන් ඉන්න මැකෝ ඉදිරි කටයුතුත් හොදට කෙරෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
    ඉස්සර ආතතිය හැදුනෙ කොමසාරිස්ට, දැන් හැදෙන්නෙ අපේක්ශකයොන්ට :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉස්සර ආතතිය හැදුනෙ කොමසාරිස්ට, දැන් හැදෙන්නෙ අපේක්ශකයොන්ට :lol:

    ඔව් අපේක්ෂ‍කයෝ නිතිවිරෝදි කටයුතු කලොත් ප්‍රඡා අයිතිය අහොසි කරනවා කිව්වා නේද? එකෙක්වත් සද්ද නෑ ඒකෙන් පස්සේ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නියම බුවා. කොච්චර ප්‍රශ්න තිබුනත් හිනා වෙලා ඉන්න බුවෙක්. මට ඉස්සර දිරව්වේ නෑ මෑන්ස්ව පස්සේ තමයි තේරුණේ කෙළින් වැඩ කරන බුවෙක් කියලා. ලඟදි මෑන්ස්ගේ මල්ලි සුනන්ද දේශප්‍රියත් ආයේ ලංකාවට ආවා නේ. මහින්දට විරුද්දව ලියලා ලංකාවෙන් යන්නත් උනා. දැන් ආයේ ඇවිත්. ;)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පට්ටම මෑන්ස් අහ්හ් .... සුපිරිම ඩයල් එකක් ජීවිතේ දැක්ක...:dull:
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    එක සිදුවිමක් වත් නෑ නේද? අර ඉස්සල්ලා හිටපු එකා ගෑණි වගේ ටිවි එකට ඇවිල්ලා ඇඩුවා නේද මානසික ආතතිය කියලා දැන් ඉන්න එකාට ගානක් වත් නෑ.දැනට මම දැකපු හොදම රාඡ්‍ය නිලධාරියා දැන් ඉන්න මැකෝ ඉදිරි කටයුතුත් හොදට කෙරෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

    අපෝ කලින් හිටපු පො#නයව නම් මතක් කරන්න වත් එපා :angry:
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    ඔව් අපේක්ෂ‍කයෝ නිතිවිරෝදි කටයුතු කලොත් ප්‍රඡා අයිතිය අහොසි කරනවා කිව්වා නේද? එකෙක්වත් සද්ද නෑ ඒකෙන් පස්සේ.

    එච්චර බලයක් තියනවද බං :oo:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    10923788_10204730986387613_9221178585034356486_n.jpg