අර ඡන්ද කොමසාරිස්... (මැකෝ) මිනිහ කෙලින් වැඩ කරන පට්ට බුවා නෙද බන්. මම මේ news වලට කතා කරනව දැකල කිවුවෙ. මිනිහව ජනාධිපති කලොත් කොහොම වෙයිද?
![]()
ඒ මනුස්සයත් නරක්වෙයි, මරෙන වෙලාවක්දි උනත් උබට සාප කරයි පවුකාරයෙක් උනේ උබ නිසා කියල.

Hikzzzzz![]()
ඒ මනුස්සයත් නරක්වෙයි, මරෙන වෙලාවක්දි උනත් උබට සාප කරයි පවුකාරයෙක් උනේ උබ නිසා කියල.

ඉස්සර ආතතිය හැදුනෙ කොමසාරිස්ට, දැන් හැදෙන්නෙ අපේක්ශකයොන්ටඑක සිදුවිමක් වත් නෑ නේද? අර ඉස්සල්ලා හිටපු එකා ගෑණි වගේ ටිවි එකට ඇවිල්ලා ඇඩුවා නේද මානසික ආතතිය කියලා දැන් ඉන්න එකාට ගානක් වත් නෑ.දැනට මම දැකපු හොදම රාඡ්‍ය නිලධාරියා දැන් ඉන්න මැකෝ ඉදිරි කටයුතුත් හොදට කෙරෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

ඉස්සර ආතතිය හැදුනෙ කොමසාරිස්ට, දැන් හැදෙන්නෙ අපේක්ශකයොන්ට![]()

![]()
ඒ මනුස්සයත් නරක්වෙයි, මරෙන වෙලාවක්දි උනත් උබට සාප කරයි පවුකාරයෙක් උනේ උබ නිසා කියල.
rep +7![]()
ඒ මනුස්සයත් නරක්වෙයි, මරෙන වෙලාවක්දි උනත් උබට සාප කරයි පවුකාරයෙක් උනේ උබ නිසා කියල.

එක සිදුවිමක් වත් නෑ නේද? අර ඉස්සල්ලා හිටපු එකා ගෑණි වගේ ටිවි එකට ඇවිල්ලා ඇඩුවා නේද මානසික ආතතිය කියලා දැන් ඉන්න එකාට ගානක් වත් නෑ.දැනට මම දැකපු හොදම රාඡ්‍ය නිලධාරියා දැන් ඉන්න මැකෝ ඉදිරි කටයුතුත් හොදට කෙරෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

ඔව් අපේක්ෂකයෝ නිතිවිරෝදි කටයුතු කලොත් ප්‍රඡා අයිතිය අහොසි කරනවා කිව්වා නේද? එකෙක්වත් සද්ද නෑ ඒකෙන් පස්සේ.