බොරු පොශ් කම

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අල්ලට සීනි දාගෙන ගොම් පාට් දාන කෙල්ලො ඕනෙ නෑ....
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    අල්ලට සීනි දාගෙන ගොම් පාට් දාන කෙල්ලො ඕනෙ නෑ....

    avatar494097_28.gif
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    බොරු පොශ් කමට වඩා " අයියෙ අද මම අල්ලට සීනි දාලා කහට බිව්වෙ "කියලා කියන්න පුලුවන් කෙල්ලක් හොයාගනින්..

    ගමනක් යනකොට කකුලෙ මඩ ඩිංගක් ගෑවුනාම "ඈක්කා හබී" ගාන කෙල්ලක් නෙමේ ඒ ටික හෝදගෙන හිනාවෙලා ඒ ගමන යන එකියක්ව හොයාගනින්...

    කොච්චර රිදුනත් හිතේ තියෙන දේ මූණටම කියන කෙල්ලෙක් හොයාගනින්... නැත්තන් හිතේ තියන ඉන්න එකක් සෙට් උනාම වෙන්නෙ උබට හොරෙන් ගේම් ගහන එක..

    ඔයාට එපා නම් මටත් එපා කියලා Add එකට කියන කෙල්ලක් නෙමේ උඹට කන්න බෙදලා මට බඩගිනි නෑ මහත්තයෝ කියන කෙල්ලක් හොයාගනින්..අන්න ඒ වගේ කෙල්ලක් එක්ක දන්කුඩේ බත් දාගෙන කන්න පුලුවන්

    හබී හුබී ගාන කෙල්ලන්ට වඩා කටපුරා මහත්තයා කියලා කතා කරන්න පුලුවන් කෙල්ලක් හොයාගනින්..මොකද උඹේ අම්මය් තාත්තය් අහිංසක දුප්පත් මිනිස්සු දෙන්නෙක් නිසා
    ඒ දෙන්නට සලකන්න උඹට හොද කෙල්ලක් ඕනි නිසා.

    උපුටා ගැනීමකි..............

    එහෙනං ඉතිං ගාමන්ට් ජුකී කෑල්ලක් ත්මා උබට හරියන්නෙ:P:P
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    එහෙනං ඉතිං ගාමන්ට් ජුකී කෑල්ලක් ත්මා උබට හරියන්නෙ:P:P

    ඇයි ගාමන්ට් ජුකී අය මොකද? උන් 20000ට දවස් 6ක කැඹුරුවෙ නැත්නම් කට්ටිය කාලත් හමාරයි!!! Software Industry එක ලංකාවට ඩොලර් මිලියන 720 ගේනකොට ඇඳුම් රට යවල ඩොලර් බිලියන 6ක්(මිලියන 6000ක්) ගේනව :P

    හැබැයි ඉතින් අන්ත දුප්පත් නමුත් චාටර් ම කෙල්ලොත් ඉන්නවා
    ප්‍රකෝටිපති වුණත් හොඳම හොඳ කෙල්ලොත් ඉන්නවා :yes:

    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    ඇයි ගාමන්ට් ජුකී අය මොකද? උන් 20000ට දවස් 6ක කැඹුරුවෙ නැත්නම් කට්ටිය කාලත් හමාරයි!!! Software Industry එක ලංකාවට ඩොලර් මිලියන 720 ගේනකොට ඇඳුම් රට යවල ඩොලර් බිලියන 6ක්(මිලියන 6000ක්) ගේනව :P

    හැබැයි ඉතින් අන්ත දුප්පත් නමුත් චාටර් ම කෙල්ලොත් ඉන්නවා
    ප්‍රකෝටිපති වුණත් හොඳම හොඳ කෙල්ලොත් ඉන්නවා :yes:

    මූ මේ දාල තියන විස්තරේට ගැලපෙන්නෙ ගාමන්ට් කෙල්ලෙක් නෙවෙයිද කියහන්කො :P:rofl:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Posh කෙල්ලො හොඳයිනෙ,ඔය උඹ කියන්නේ posh නෙමෙයි පඩ show කෙල්ලො ගැන.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඇයි ගාමන්ට් ජුකී අය මොකද? උන් 20000ට දවස් 6ක කැඹුරුවෙ නැත්නම් කට්ටිය කාලත් හමාරයි!!! Software Industry එක ලංකාවට ඩොලර් මිලියන 720 ගේනකොට ඇඳුම් රට යවල ඩොලර් බිලියන 6ක්(මිලියන 6000ක්) ගේනව :P

    හැබැයි ඉතින් අන්ත දුප්පත් නමුත් චාටර් ම කෙල්ලොත් ඉන්නවා
    ප්‍රකෝටිපති වුණත් හොඳම හොඳ කෙල්ලොත් ඉන්නවා :yes:

    ඔයිට වඩා රටට සල්ලි එවන්නෙ රටවල් ල් වැඩකරන මිනිස්සු. එව්වා ශද්ධ සල්ලු.
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ඔබ හරි. ඕකට මම නම් කියන්නේ. පොලවේ අඩිය ගහල ඉන්න දුක දන්න කෙල්ලෙක් කියල.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ගොඩක් කෙල්ලො කොල්ලෝ හිතන්නේ posh කියන්නේ kfc, mcdonald යන කොණ්ඩය පාට කරපු බාහිර හැඩ උන උඩගු මිනිස්සුන්ට කියලා, නියම posh කියන්නේ එංගලන්තයේ රාජකීය පවුලේ අය විදියට අඳින, කතා කරන, සිරිත් විරිත් වගේ දේවල් පවතිනවා ගෙන යන එකට. ඒ වගේම english accent එක england වල රැජිනට සමාන වෙන්න ඕන:baffled: රැජින කතා කරන විදිය native අය කතා කරනවට වඩා වෙනස්. අපිට රැජින විදියට කතා කරන්න බෑ එහෙම ඕනෙත් නෑ මොකද english මවු භාෂාව කර ගත්ත අයටත් එහෙම කතා කරන්න අමාරුයි,හැසිරෙන්න අමාරුයි.දැන් එහෙම බැලුවම ලංකාවේ රනිල් ෂාගල වගේ අය කීපදෙනෙක් හැරුණු කොට posh අය නෑ. කරන්න පුළුවන් හොඳම ද‍ේ බාහිරින් වගේම ඇතුලෙනුත් අලංකාර වෙන එක. අල්ලට සීනි දාගෙන කන එක නෙමෙයි තැනට ගැලපෙන විදියට හැසිරෙන්න දන්න කෙල්ලෙක් set කර ගනින්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,828
    17,823
    113
    Is that the kinda girl you'd want? Contact the janitorial division of Abans. You'll find them in thousands.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ගොඩක් කෙල්ලො කොල්ලෝ හිතන්නේ posh කියන්නේ kfc, mcdonald යන කොණ්ඩය පාට කරපු බාහිර හැඩ උන උඩගු මිනිස්සුන්ට කියලා, නියම posh කියන්නේ එංගලන්තයේ රාජකීය පවුලේ අය විදියට අඳින, කතා කරන, සිරිත් විරිත් වගේ දේවල් පවතිනවා ගෙන යන එකට. ඒ වගේම english accent එක england වල රැජිනට සමාන වෙන්න ඕන:baffled: රැජින කතා කරන විදිය native අය කතා කරනවට වඩා වෙනස්. අපිට රැජින විදියට කතා කරන්න බෑ එහෙම ඕනෙත් නෑ මොකද english මවු භාෂාව කර ගත්ත අයටත් එහෙම කතා කරන්න අමාරුයි,හැසිරෙන්න අමාරුයි.දැන් එහෙම බැලුවම ලංකාවේ රනිල් ෂාගල වගේ අය කීපදෙනෙක් හැරුණු කොට posh අය නෑ. කරන්න පුළුවන් හොඳම ද‍ේ බාහිරින් වගේම ඇතුලෙනුත් අලංකාර වෙන එක. අල්ලට සීනි දාගෙන කන එක නෙමෙයි තැනට ගැලපෙන විදියට හැසිරෙන්න දන්න කෙල්ලෙක් set කර ගනින්.

    ඇත්ත කතාව. අපේ අය ඔය POSH කියන වචනේ වැරදියට තේරුම් ගත්තේ. අනික ලංකාවේ ගොඩක් ඔය වෙන්ඩ POSH අය පිටරට ගිහාම බලුවෙනවා. පිටරට තුනේ කලසියේ එවුන් අදින විදිහට තමයි ලංකාවේ ගොඩක් POSH කියල හිතන උන් අදින්නේ. BBC නිවුස් වල, කලින් කිව්වා වගේ රනිල්, සාගල වගේ ය තම POSH කියන්නේ. මම දන්නා නියම POSH පවුලක් ඉන්නවා. ඔය ලොකු සින් නෑ. ගෙදර යන්නේ තාම CT 100, Suzuki Every එකෙන්, බඩු ගන්නේ පොලෙන්. සක්කර වට්ටම් නෑ. ඒ අයට පිට රටකට ගියත් කුජිත වෙන්නේ නෑ. මොකද උන් දන්නවා ඒ ගොල්ලන්ගේ පොෂ් කම පෙන්නන්න ඕනේ නෑ කියල.