බොරු පොශ් කමට වඩා " අයියෙ අද මම අල්ලට සීනි දාලා කහට බිව්වෙ "කියලා කියන්න පුලුවන් කෙල්ලක් හොයාගනින්..
ගමනක් යනකොට කකුලෙ මඩ ඩිංගක් ගෑවුනාම "ඈක්කා හබී" ගාන කෙල්ලක් නෙමේ ඒ ටික හෝදගෙන හිනාවෙලා ඒ ගමන යන එකියක්ව හොයාගනින්...
කොච්චර රිදුනත් හිතේ තියෙන දේ මූණටම කියන කෙල්ලෙක් හොයාගනින්... නැත්තන් හිතේ තියන ඉන්න එකක් සෙට් උනාම වෙන්නෙ උබට හොරෙන් ගේම් ගහන එක..
ඔයාට එපා නම් මටත් එපා කියලා Add එකට කියන කෙල්ලක් නෙමේ උඹට කන්න බෙදලා මට බඩගිනි නෑ මහත්තයෝ කියන කෙල්ලක් හොයාගනින්..අන්න ඒ වගේ කෙල්ලක් එක්ක දන්කුඩේ බත් දාගෙන කන්න පුලුවන්
හබී හුබී ගාන කෙල්ලන්ට වඩා කටපුරා මහත්තයා කියලා කතා කරන්න පුලුවන් කෙල්ලක් හොයාගනින්..මොකද උඹේ අම්මය් තාත්තය් අහිංසක දුප්පත් මිනිස්සු දෙන්නෙක් නිසා
ඒ දෙන්නට සලකන්න උඹට හොද කෙල්ලක් ඕනි නිසා.
උපුටා ගැනීමකි..............


එහෙනං ඉතිං ගාමන්ට් ජුකී කෑල්ලක් ත්මා උබට හරියන්නෙ![]()


ඇයි ගාමන්ට් ජුකී අය මොකද? උන් 20000ට දවස් 6ක කැඹුරුවෙ නැත්නම් කට්ටිය කාලත් හමාරයි!!! Software Industry එක ලංකාවට ඩොලර් මිලියන 720 ගේනකොට ඇඳුම් රට යවල ඩොලර් බිලියන 6ක්(මිලියන 6000ක්) ගේනව
හැබැයි ඉතින් අන්ත දුප්පත් නමුත් චාටර් ම කෙල්ලොත් ඉන්නවා
ප්රකෝටිපති වුණත් හොඳම හොඳ කෙල්ලොත් ඉන්නවා

ඇයි ගාමන්ට් ජුකී අය මොකද? උන් 20000ට දවස් 6ක කැඹුරුවෙ නැත්නම් කට්ටිය කාලත් හමාරයි!!! Software Industry එක ලංකාවට ඩොලර් මිලියන 720 ගේනකොට ඇඳුම් රට යවල ඩොලර් බිලියන 6ක්(මිලියන 6000ක්) ගේනව
හැබැයි ඉතින් අන්ත දුප්පත් නමුත් චාටර් ම කෙල්ලොත් ඉන්නවා
ප්රකෝටිපති වුණත් හොඳම හොඳ කෙල්ලොත් ඉන්නවා
Posh කෙල්ලො හොඳයිනෙ,ඔය උඹ කියන්නේ posh නෙමෙයි පඩ show කෙල්ලො ගැන.



රැජින කතා කරන විදිය native අය කතා කරනවට වඩා වෙනස්. අපිට රැජින විදියට කතා කරන්න බෑ එහෙම ඕනෙත් නෑ මොකද english මවු භාෂාව කර ගත්ත අයටත් එහෙම කතා කරන්න අමාරුයි,හැසිරෙන්න අමාරුයි.දැන් එහෙම බැලුවම ලංකාවේ රනිල් ෂාගල වගේ අය කීපදෙනෙක් හැරුණු කොට posh අය නෑ. කරන්න පුළුවන් හොඳම දේ බාහිරින් වගේම ඇතුලෙනුත් අලංකාර වෙන එක. අල්ලට සීනි දාගෙන කන එක නෙමෙයි තැනට ගැලපෙන විදියට හැසිරෙන්න දන්න කෙල්ලෙක් set කර ගනින්. ගොඩක් කෙල්ලො කොල්ලෝ හිතන්නේ posh කියන්නේ kfc, mcdonald යන කොණ්ඩය පාට කරපු බාහිර හැඩ උන උඩගු මිනිස්සුන්ට කියලා, නියම posh කියන්නේ එංගලන්තයේ රාජකීය පවුලේ අය විදියට අඳින, කතා කරන, සිරිත් විරිත් වගේ දේවල් පවතිනවා ගෙන යන එකට. ඒ වගේම english accent එක england වල රැජිනට සමාන වෙන්න ඕනරැජින කතා කරන විදිය native අය කතා කරනවට වඩා වෙනස්. අපිට රැජින විදියට කතා කරන්න බෑ එහෙම ඕනෙත් නෑ මොකද english මවු භාෂාව කර ගත්ත අයටත් එහෙම කතා කරන්න අමාරුයි,හැසිරෙන්න අමාරුයි.දැන් එහෙම බැලුවම ලංකාවේ රනිල් ෂාගල වගේ අය කීපදෙනෙක් හැරුණු කොට posh අය නෑ. කරන්න පුළුවන් හොඳම දේ බාහිරින් වගේම ඇතුලෙනුත් අලංකාර වෙන එක. අල්ලට සීනි දාගෙන කන එක නෙමෙයි තැනට ගැලපෙන විදියට හැසිරෙන්න දන්න කෙල්ලෙක් set කර ගනින්.