පුවතක්: ජාත්‍යන්තරය ජය ගැනීමට කැමති තරුණ තරුණියන්ට P D Entertainment අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා සුවිශේෂී අවස්ථාවක් ලබාදෙයි.
මූ ගැන මම ගොඩක් කාලෙකට කලින් අහල තියනවා. ඌ ඌටම දොස්තර කෙනෙක් කියල කියා ගන්න එකෙක්. ඩිග්රි මොකුත් නෑ. ඇහුවම චීන කටු කෝස් එකක් කරලා තියනවලු.
ඉස්සර ඉඳන් බඩු කාරයා. කොහොම හරි ටිකෙන් ටික කලාකාරයො ටිකකුත් ගෙන්නගන වැඩේ ගොඩ දාගන්න ගානට දියුනු වෙලා. ඔය විදිහටම තමයි සක්විති කරෙත්. රටේ නම ගිය මිනිස්සු එක්ක එකට ඉඳල ෆොටෝ ගහල.
උඹල දන්නා අඳුරන කෙල්ලො ඉන්නවනම් මූ ගැන කියල දීපල්ලා. ජීවිතේටවත් අහල නැති බියුටි පෙජන්ට් වලට අරිනවා කියල වෙන ගේමක් යන්නෙ.

මේ ඉන්නෙ ඩෑල් එක
කොහොමද නිලධාරි මණ්ඩලේ
මේ උගේ යාලුවො

මේ ඉන්නෙ අහුවෙච්ච අහිංසක එවුන් ටිකක්.
මේකා මොන තරම් චාටර්ද කියනවනම් කෙල්ලො ගෙන්න ගන්න සහතික තියනවා කියලත් පබ්ලිෂ් කරලා. EK එකේ එකෙකුට දුන්නනම් ඔයිට වැඩිය ලස්සනට සහතික ටික ප්‍රින්ට් කරගන්න තිබුන.
උඹලගෙ ආදරේ කරන එක කෙල්ලෙක් හරි සහෝදරියෙක් හරි බේරගන්න පුළුවන් වෙයි කිඋයල හිතලයි මේක දම්මේ.

Last edited: