බොරු_දොස්තර

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    පුවතක්: ජාත්‍යන්තරය ජය ගැනීමට කැමති තරුණ තරුණියන්ට P D Entertainment අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා සුවිශේෂී අවස්ථාවක් ලබාදෙයි.



    මූ ගැන මම ගොඩක් කාලෙකට කලින් අහල තියනවා. ඌ ඌටම දොස්තර කෙනෙක් කියල කියා ගන්න එකෙක්. ඩිග්රි මොකුත් නෑ. ඇහුවම චීන කටු කෝස් එකක් කරලා තියනවලු.

    ඉස්සර ඉඳන් බඩු කාරයා. කොහොම හරි ටිකෙන් ටික කලාකාරයො ටිකකුත් ගෙන්නගන වැඩේ ගොඩ දාගන්න ගානට දියුනු වෙලා. ඔය විදිහටම තමයි සක්විති කරෙත්. රටේ නම ගිය මිනිස්සු එක්ක එකට ඉඳල ෆොටෝ ගහල.

    උඹල දන්නා අඳුරන කෙල්ලො ඉන්නවනම් මූ ගැන කියල දීපල්ලා. ජීවිතේටවත් අහල නැති බියුටි පෙජන්ට් වලට අරිනවා කියල වෙන ගේමක් යන්නෙ.
    මූ ගැන මම ගොඩක් කාලෙකට කලින් අහල තියනවා. ඌ ඌටම දොස්තර කෙනෙක් කියල කියා ගන්න එකෙක්. ඩිග්රි මොකුත් නෑ. ඇහුවම චීන කටු කෝස් එකක් කරලා තියනවලු.




    මේ ඉන්නෙ ඩෑල් එක

    40gwXnY.jpg





    කොහොමද නිලධාරි මණ්ඩලේ :rolleyes:

    cLE91Ge.jpg




    මේ උගේ යාලුවො :rofl::rofl::rofl:

    Mq1dRMI.jpg





    මේ ඉන්නෙ අහුවෙච්ච අහිංසක එවුන් ටිකක්.

    mOBPu2s.jpg


    mpAcHGs.jpg


    U8hvMx4.jpg


    FoUHilZ.jpg


    LzU36LQ.jpg


    aiZNbob.jpg


    N5KBXCq.jpg


    VqoUIeQ.jpg


    nw3FQmG.jpg


    xFIA4WE.jpg


    v0BRCM5.jpg




    මේකා මොන තරම් චාටර්ද කියනවනම් කෙල්ලො ගෙන්න ගන්න සහතික තියනවා කියලත් පබ්ලිෂ් කරලා. EK එකේ එකෙකුට දුන්නනම් ඔයිට වැඩිය ලස්සනට සහතික ටික ප්‍රින්ට් කරගන්න තිබුන.



    3mfY5bs.jpg


    tovU348.jpg



    උඹලගෙ ආදරේ කරන එක කෙල්ලෙක් හරි සහෝදරියෙක් හරි බේරගන්න පුළුවන් වෙයි කිඋයල හිතලයි මේක දම්මේ.
     
    Last edited:
    • Like
    Reactions: visalbro

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කාලෙන් කාලෙට මේ වගේ ලෝකෝත්තර ෆකාලා ඇවිල්ල කෙළවල යනවා....
    උන්ට බැනලත් වැඩක් නෑ... අපේ එවුන් මොනව හරි කිම්බක වාසියක් දැක්කොත් දංගෙඩියට හරි බෙල්ල තියනවා.... අන්තිමට කෙළවගෙන ලබ්බ බැස්ස එවුන් වගේ නාහෙන් අඩනවා... කක්ක ගොඩට නිල මැස්සෝ එනව වගේ මේ වගේ ඔස්තාර්ලත් එන්නේ අපේ එවුන්ගේ මේ කුණුකේඩු ගතිය දන්න නිසා....
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඇයි බන් මේ වගෙ ගොන් බඩු ඉන්නෙ .හැටි බලපන්කො.හැටියෙන් වැඩක් නෑ.ලස්සන උනත් මෙක දැක්ක ඕන එකෙක්ට තේරෙනව.බොරුවක් කියල.හැම ගෑනියෙක්ම මේව අස්සෙ රින්ගුවොත් අපිට මොකද වෙන්නෙ
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    ඕවාට රිංගන්නෙ ගොන් බඩුම තමයි.උන්ගේ ආරක්ෂා කරන්න දෙයක් නෑ.හතර වටේ යන එවුන් වගේ ඉන්නේ.හැටි බලපන් බඩු වල.