බොල් හිස් බිංදුව

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
බොල් හිස් බිංදුව

2jbnlmg.jpg
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඔව් අයියේ... අද කාලේ ඔහොම තමයි. අපේ කට්ටිය දන්නෙ නැහැ නිසි දෙයට නිසි තැන දෙන්න. එක හින්දා නුසුදුස්සො හැම තැනම රජ වෙලා රට ආපස්සට යනවා. හැමදාමත් වගේ සාර්ථක නිර්මානයක්.. අයියට ජය !
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුදුස්සන් යට ගොස් නුසුදුස්සන්ම ඉදිරියට එති....

    මනාප ක්‍රමයේ කදිම විශ්ලේශනයක්...

    කවදත් අමුත්තකින් අප මොලය සීරුවට ස්පර්ශ කරන සොයුර ඔබට ජය....
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඔව් අයියේ... අද කාලේ ඔහොම තමයි. අපේ කට්ටිය දන්නෙ නැහැ නිසි දෙයට නිසි තැන දෙන්න. එක හින්දා නුසුදුස්සො හැම තැනම රජ වෙලා රට ආපස්සට යනවා. හැමදාමත් වගේ සාර්ථක නිර්මානයක්.. අයියට ජය !
    බොහෝම ස්තුතියි මල්ලී නිර්මාණය අගයමින් එක් කල වටිනා අදහසට
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    සුදුස්සන් යට ගොස් නුසුදුස්සන්ම ඉදිරියට එති....

    මනාප ක්‍රමයේ කදිම විශ්ලේශනයක්...

    කවදත් අමුත්තකින් අප මොලය සීරුවට ස්පර්ශ කරන සොයුර ඔබට ජය....
    බොහෝම ස්තුතියි සොයුර හැමදාම වගේ නිර්මාණයට වැදගත් යමක් එකතු කරන ඇගයීම.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    අපේ අසරණ කම අපට අමුතු විධිහට කියන ලස්සන වැඩක්!
    බොහෝම ස්තුතියි සොයුර නිර්මාණය අගයමින් එක්කල වටිනා අර්ථකතනයට
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    හැමදාමත් වෙනසක්... කවුරුවත් නොහිතන පැත්තකින් අපූරු පණිවිඩයක් සමාජයට...
    බොහෝම ස්තුතියි යාලු හැමදාම වගේ නිර්මාණ අගයමින් එක් කල වටිනා අදහසට