පුංචි විමසුමක්!ganithaye athi apurvathvaya thulin jeevithaya dhakinna uthsaha kala apuru nirmaanayak mdee soyura....
බොහෝම ස්තුතියි මල්ලී නිර්මාණය අගයමින් එක් කල වටිනා අදහසටඔව් අයියේ... අද කාලේ ඔහොම තමයි. අපේ කට්ටිය දන්නෙ නැහැ නිසි දෙයට නිසි තැන දෙන්න. එක හින්දා නුසුදුස්සො හැම තැනම රජ වෙලා රට ආපස්සට යනවා. හැමදාමත් වගේ සාර්ථක නිර්මානයක්.. අයියට ජය !
බොහෝම ස්තුතියි සොයුරිය නිර්මාණය ඇගයීමහරිම අපූරු අර්ථවත් නිර්මාණයක්
බොහෝම ස්තුතියි සොයුර හැමදාම වගේ නිර්මාණයට වැදගත් යමක් එකතු කරන ඇගයීම.සුදුස්සන් යට ගොස් නුසුදුස්සන්ම ඉදිරියට එති....
මනාප ක්රමයේ කදිම විශ්ලේශනයක්...
කවදත් අමුත්තකින් අප මොලය සීරුවට ස්පර්ශ කරන සොයුර ඔබට ජය....
බොහෝම ස්තුතියි සොයුර නිර්මාණය අගයමින් එක්කල වටිනා අර්ථකතනයටඅපේ අසරණ කම අපට අමුතු විධිහට කියන ලස්සන වැඩක්!
බොහෝම ස්තුතියි යාලු හැමදාම වගේ නිර්මාණ අගයමින් එක් කල වටිනා අදහසටහැමදාමත් වෙනසක්... කවුරුවත් නොහිතන පැත්තකින් අපූරු පණිවිඩයක් සමාජයට...