ආ අල බෝලේරෑට කාලා නිදාගත්තම මොනවා හරි ආස කෑමක් තිබුනොත් ආයෙත් රෑට නැගිටලා කනවා. උදේට මරෙයිද දන්නෙ නෑනෙ..මට නම් ඔහොම ඉන්න බෑ කන්නෙ නැතුව..
![]()
ආ අල බෝලේරෑට කාලා නිදාගත්තම මොනවා හරි ආස කෑමක් තිබුනොත් ආයෙත් රෑට නැගිටලා කනවා. උදේට මරෙයිද දන්නෙ නෑනෙ..මට නම් ඔහොම ඉන්න බෑ කන්නෙ නැතුව..
![]()
උදේට කන්නෙ 11:30AM නම්දැනුයි යකෝ උදේට කන්නෙ. 11.30යි. රෑට කන්නෙ 9ට. එතකොට පැය 14.30ක්
බොලා කොච්චර වෙලා අල්ලන් ඉන්නවද?
අලබෝල කිව්වෙ එහා ගෙදර නංගිටද?ඉඳිආප්ප, අලබෝල, රෝල්ස්, නැත්තන් බතල ඔව්වා තමා.
ගැප් එක එක වේලයිබොලා කොච්චර වෙලා අල්ලන් ඉන්නවද?

Pako tho than ara @AnuradhaRa ponnayage aduwa purawannada yanneදැනුයි යකෝ උදේට කන්නෙ. 11.30යි. රෑට කන්නෙ 9ට. එතකොට පැය 14.30ක්
බොලා කොච්චර වෙලා අල්ලන් ඉන්නවද?

?20-24hrs between meals
Apen padam igena gannagotata vote karapu ewunta wela thiyena de penawa neda? dawasata eka welai kanne
![]()

mama dan rata kanne na machan,puluwan tharam try karala noka inna balanawa
රෑට කන්නේ හවස පහයි හයයි අතර. උදේට කන්නේ දහයට හැමවෙලේම රෑ කෑමයි උදේ කෑමයි අතර පැය දාසයක ගැප් එකක් තියාගන්න බලනවා. තියාගන්න බැරිවෙන වෙලාවලුත් තියෙනවා
මම කන්නේ හවසට බත් ඊට පස්සේ අය හෙට හවස තමයි , අනිත් වෙලවට මොනවා හරි බොනවා
Mama kanne 3pm to 6pm witharai bola. OMAD. Breakfast, lunch skipped.
මං හවස 7 ට කනවා.පහුවදා 11 .30 ත වගේ. පැය 16.17 වගේ ඉන්නවා.
පැය 12 ක් වගේ. දවල්ට කන්නෙ නෑ.
රැට 7.30 - 8pm
උදේට කන්නෑ
දවල්ට 1.30 - 2pm
12+ උදෙට මට ලොකුවට බඩගිනි එන්නේ නෑ.
තොපි නොකා ඉන්න එකෙන් බඩවැල් තුවාල වෙන්නේ නැද්ද? බඩේ දැවිල්ලක් එන්නේ නැද්ද? මට නම් පට්ට බයයි බඩවැල් තුවාල වෙයි කියලා. අර කටෙන් කැමරා දාන්නේ ඊට පස්සේ තුවාල බලන්න.8.00 pm - 1 pm
Udeta kawenne ne godak weleta
මැරුණත් බය වෙන්න දෙයක් නෑ අකාල මරනං නෙමෙයිනේ කාල මරණං..රෑට කාලා නිදාගත්තම මොනවා හරි ආස කෑමක් තිබුනොත් ආයෙත් රෑට නැගිටලා කනවා. උදේට මරෙයිද දන්නෙ නෑනෙ..මට නම් ඔහොම ඉන්න බෑ කන්නෙ නැතුව..
![]()

තෝ පැය 24ම ඇහැරලා ඉන්නවද කන්නම?8-9am
1-2pm
7-8pm
1-2am

ඇමරිකාවටත් ලංකාවට වගේ සාගතේද?රෑට කන්නේ හවස පහයි හයයි අතර. උදේට කන්නේ දහයට හැමවෙලේම රෑ කෑමයි උදේ කෑමයි අතර පැය දාසයක ගැප් එකක් තියාගන්න බලනවා. තියාගන්න බැරිවෙන වෙලාවලුත් තියෙනවා

ගණන් බැරිද? රෑ 9 ඉඳන් උදේ 9ට පැය 12ක් නැද්ද?උදේට කන්නෙ 11:30AM නම්
රෑට කන්නෙ 9PM නම් ගැප් එක පැය 9 1/2 නෙහ්.

9.00am - 2.00am wenakan wada godak welawataතෝ පැය 24ම ඇහැරලා ඉන්නවද කන්නම?![]()
uba bord welada inne mama hituwe uba gedara inne kiyalaඋදේට කඩෙන් දවල්ට උයනව රෑටත් එක්ක. අද රයිස් එකක් හදන්න ඕන.
ගෙදර යකෝ ඉන්නේ. මම විතරනේ.uba bord welada inne mama hituwe uba gedara inne kiyala