මට නං එක එක ඒවා ඔලුවට එන්න නිශ්චිත වෙලාවක් නෑ.හිටි ගමන් එනවා.සාමාන්‍යයෙන් ෆුල් හැපි එකේ ඉන්නවා.සමහර වෙලාවට ඉතිං "සැඟවී ගිය ඔබෙ සෙනෙහේ හද රිද්දනවා රහසේ තමයි
."සමහර වෙලාවට පාරේ යන ගමන් හිතට වදින තැනක් එහෙම තිබුනොත් බයික් එක ලන්දකට දාලා එතනට ගිහින් මනෝ පාරක් එහෙම ගහන් පුරුද්දකුත් හීනියට තියෙනවා.