බොලාටත් මෙහෙමද? 😣

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මට නං එක එක ඒවා ඔලුවට එන්න නිශ්චිත වෙලාවක් නෑ.හිටි ගමන් එනවා.සාමාන්‍යයෙන් ෆුල් හැපි එකේ ඉන්නවා.සමහර වෙලාවට ඉතිං "සැඟවී ගිය ඔබෙ සෙනෙහේ හද රිද්දනවා රහසේ තමයි:(."සමහර වෙලාවට පාරේ යන ගමන් හිතට වදින තැනක් එහෙම තිබුනොත් බයික් එක ලන්දකට දාලා එතනට ගිහින් මනෝ පාරක් එහෙම ගහන් පුරුද්දකුත් හීනියට තියෙනවා.:yes:
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මොනාද නොකලෙ. තේරුමක් නෑ එව්ව ගැන කතා කරලා. මගෙ කර්මයක් ගෙවන්න එයා අලුත් කර්මයක් එක්කහු කරගත්ත. එච්චර තමා ඉතින් කියන්න තියෙන්නෙ.

    ඒකි ගොයිගම කුලේ කියල විතරයි දන්නෙ.

    කුලෙත් බොරු කලා ක්‍රියාවෙන්. ඒක තමා වුනේ.
    උඹ පරණ කෑල්ල ගැන මේ වගෙ හෙනම නෙගටිව් විදියට කීප තැනකම පෝස්ට් කරල තියෙනව දැක්කා. එච්චරම තිත්ත වෙන්න ඒකි මොනවද බන් කරේ? සිරාවටම කියුරියස් හින්දා අහන්නේ..
     
    • Wow
    Reactions: Heshan Daminda

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    අඩෝ ගෙදර ඉන්නකන් ආතල් එකේ ඉන්න පුලුවන් සැනසිල්ලෙන්, ගෙදරින් පිට ගියොත් වැඩි වෙලා ගෙදරින් පිට හිටියොත් යකාගේ කම්මල වගේ මගේ හිත. අනන් මනං කෝටියක් දේවල් හිතෙනවා. ගොඩක්ම හිතන්නේ ex ගැන. 90%ක් ම වගේ. 😣 අඩුම ගෙදරින් පිට වෙලා බයික්කේ යද්දිත් ඔය දේවල් හිතට එනවනේ, කොහොමද මේක නතර කරගන්නේ...? 😣😣😣
    අඩෝ ඕවා හිත හිත බයික් එකේ යන්න එපා AC bus එකක නැගලා මුල්ලක් අල්ලාගෙන මනෝ පාරක් දාපන් :D
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,959
    113
    34
    Kalutara
    අඩෝ ඕවා හිත හිත බයික් එකේ යන්න එපා AC bus එකක නැගලා මුල්ලක් අල්ලාගෙන මනෝ පාරක් දාපන් :D
    උඹ හිතුවද බයික්කේ නැගලා ac බස් එකක යන දුර යනවා කියලා. වැඩිම වුනොත් ජිම් එකට තමා. 😪

    @Night Rider තොගේ කමෙන්ට් එක quote කරන්න බෑනේ.. 🤔
    වැඩක් නෑ කොහොමත් දැන් එව්වා ගැන කතා කරලා. මම ඊයේ රෑ ඒකිට සමාව දුන්න හැම දෙකටම මයිත්‍රී කළා ඒකිට. හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් වුනා ඒකෙන්. හැමදාම රෑට එහෙම කළා නම් දවසම හිත නිදහසින් තියාගතහැකි.. 😊
     
    • Like
    Reactions: EssJeeEm

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    උඹ හිතුවද බයික්කේ නැගලා ac බස් එකක යන දුර යනවා කියලා. වැඩිම වුනොත් ජිම් එකට තමා. 😪

    @Night Rider තොගේ කමෙන්ට් එක quote කරන්න බෑනේ.. 🤔
    වැඩක් නෑ කොහොමත් දැන් එව්වා ගැන කතා කරලා. මම ඊයේ රෑ ඒකිට සමාව දුන්න හැම දෙකටම මයිත්‍රී කළා ඒකිට. හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් වුනා ඒකෙන්. හැමදාම රෑට එහෙම කළා නම් දවසම හිත නිදහසින් තියාගතහැකි.. 😊
    උඹේ හිත සිරාවටම නිදහස් උනා නම් ලොකු දෙයක්..(y)
     
    • Love
    Reactions: Heshan Daminda