බොලාලගේ ADSL Download speed සාමන්‍යෙන් කොහොමද ? පින් එක 9 කියන්නේ පට්ට හොදයි නේද ?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    1629378366934.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,652
    100,926
    113
    දැන් ISPල ඕකට රික්වෙස්ට් එනකොට ඩිලේ කරන්නෙ නැතුව යවනව
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඕකෙන් බලල වැඩක් නෑ බන් මේකෙන් බලහන්

    http://speedtest.googlefiber.net/

    ස්ක්‍රීන්ශොට් එකකුත් දාපන් ඈ 😁
    1629379614498.png

    390ms නේ :mad:

    දැන් ISPල ඕකට රික්වෙස්ට් එනකොට ඩිලේ කරන්නෙ නැතුව යවනව
    එහෙම වෙන්න ඇති. ෆයිබර් නැතුව මෙහෙම දැක්කමයි

    කොහොමත් මැක්ස් 1mbps නෙ බන්.
    maru ban

    uba town ekema da?
    කින්ඩියටද ඇහුවේ :unsure::unsure:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,652
    100,926
    113
    View attachment 139834
    390ms නේ :mad:


    එහෙම වෙන්න ඇති. ෆයිබර් නැතුව මෙහෙම දැක්කමයි


    කොහොමත් මැක්ස් 1mbps නෙ බන්.

    කින්ඩියටද ඇහුවේ :unsure::unsure:
    ඔය තියෙන්නෙ. ඒක තමා. ISPලගෙ රේට් බහින නිසා උන් ඔව්වට විදි තියාගෙන ඉන්නෙ දැන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    හ්ම්ම්. මුන් මේ අපි වගෙ නොදන්න උන්ව රවට්ටනව මොනව හරි ඇහුවම.
    True

    Oke US server ekakata ne connect wenne fiber walin wunath 150ms-250ms enawama thama
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Na bn. Mageth adsl. Download mage adui, 7Mb/s wage
    Slt උන්ට වැඩි කරන්න පුලුවන් ඕක. 1212 කියලා බලපන්. මගෙ නම් 5 km දුරයි ටෙලිකොම් එකේ ඉදන්