බොලා කූඩු හැදුවයි ?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,269
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව්


    කෝ බේකන්. පුඩින් එහෙම
    ------ Post added on May 22, 2024 at 6:48 PM

    කිරිබත් කැවුම් කොකිස් වත් නෑ දන්න විදියට. ලංකාවට පොලුත් ආවේ මෑතකදී.

    ජීවිතේට කොහෙන් අමුනගත්ත දේවල්ද මන්දා වහල්ලු වගේ ඇදගෙන යනවා අරථයක් නොදැන සම්ප්‍රදාය පවත්වගෙන යන්න.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,102
    113
    කිරිබත් වත් නෑ දන්න විදියට. ලංකාවට පොලුත් ආවේ මෑතකදී.

    ජීවිතේට කොහෙන් අමුනගත්ත දේවල්ද මන්දා වහල්ලු වගේ ඇදගෙන යනවා අරථයක් නොදැන සම්ප්‍රදාය පවත්වගෙන යන්න.
    පොල් මෑතක ආවේ නෑ. නවසි රන් තැඹිලි එහෙම සිංහල බෙහෙතටත් ගන්නවා.

    කිරිබත් ලඟදි හැදුවා වෙන්න බෑ. රාජ කෙනෙක්ට අච්චි යුද්ධ කරන්න කියල දීලා තියෙන්නෙත් කිරිබත් උණුවෙන් කනකොට.

    කිරිපිඩු පූජාව සැහෙන කාලෙක ඉදල තියෙනවා.

    හුණු සහලින් හදපු කිරිබත් ගොඩක් තැන් වල සදහන් වෙනවා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,269
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොල් මෑතක ආවේ නෑ. නවසි රන් තැඹිලි එහෙම සිංහල බෙහෙතටත් ගන්නවා.
    තැඹිලි ලංකාවේ තිබුනා, පොල් අනුරාධපුර පොලොන්නරු කාළේ ආව වගේ මතක.
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,102
    113
    තැඹිලි ලංකාවේ තිබුනා, පොල් අනුරාධපුර පොලොන්නරු කාළේ ආව වගේ මතක.
    තැඹිලි තිබ්බ නන් පොල් නොතිබි තියෙන්න විශියක් නෑ. කොහොමත් ඒ කාලේ ආව නන් ඒත් ඉතින් සාපේක්ෂව සැහෙන කාලයක් නේ
     
    • Like
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    බුදුහාමුදුරුවන් දේශනා කරපු දේ හරියට පිලිපදින මනුස්සයෙක්නම් ඕවා හද හද ඉන්නැ පැත්තකට වෙලා අඬන්න ඕන දවසක් හෙට හරිනම්...මොකද බුදුහාමුදුරුවන්ගෙ පර්නිර්වානය වුන දවස නිසා. ඒකට අපෙ උන් එදාට පාටි දානව දන්සල් දෙනවා කැලි ටොක් කරනවා අසමජ්ජාති වැඩ සේරම එදාට කරනවා...විකෘති සෝමබිල ඉන්නෙ දැන් බහුජ්ජ කියාගෙන
    අඬන්නෙ අහවල් එහෙකටද. මඟුල් තුනයි යකෝ. හිනාවෙලා සතුටෙන් හිටපන්.
     
    • Like
    Reactions: Solo Rider

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කොහෙන්ද බං ඔය සංස්කෘතිය අපිට ආවේ?
    චීන්නුද?
    ඕල්කට් ගෙ වැඩ මෙව්ව.

    කතෝලික උන් ගෙ නත්තල් සැරසිලි බලල වෙසක් කුඩු හැදුව.

    කතෝලික උන් කැරොල් කියනකොට එක බලල බක්ති ගීත හැදුව

    මෙකෙ කුණුහරපෙන් බහුජ්ජකම බේරන උන් ඔව්ව දන්නැ :rofl:
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,509
    7,879
    113
    Hadagena yanawa kudu 3k. Mul kale 5k haduwa. Tika tika adu wegena yanne.

    Podi unta wesak feel eka denna one nisa kaden genne na. Wela nathi unath kohomahari gedarama alawanawa.

    Habai ithin bulb thamai danne.
    Adooo same story here.. mamath issara thaniyen kudu 5 aloonawa. Dan 3 hadanneth maara gemak deela....
     
    • Sad
    Reactions: dilshan87