කූඩු හදන එකද?කොහෙන්ද බං ඔය සංස්කෘතිය අපිට ආවේ?
චීන්නුද?
ඔව්
කෝ බේකන්. පුඩින් එහෙම
------ Post added on May 22, 2024 at 6:48 PM
පොල් මෑතක ආවේ නෑ. නවසි රන් තැඹිලි එහෙම සිංහල බෙහෙතටත් ගන්නවා.කිරිබත් වත් නෑ දන්න විදියට. ලංකාවට පොලුත් ආවේ මෑතකදී.
ජීවිතේට කොහෙන් අමුනගත්ත දේවල්ද මන්දා වහල්ලු වගේ ඇදගෙන යනවා අරථයක් නොදැන සම්ප්‍රදාය පවත්වගෙන යන්න.
තැඹිලි ලංකාවේ තිබුනා, පොල් අනුරාධපුර පොලොන්නරු කාළේ ආව වගේ මතක.පොල් මෑතක ආවේ නෑ. නවසි රන් තැඹිලි එහෙම සිංහල බෙහෙතටත් ගන්නවා.
තැඹිලි තිබ්බ නන් පොල් නොතිබි තියෙන්න විශියක් නෑ. කොහොමත් ඒ කාලේ ආව නන් ඒත් ඉතින් සාපේක්ෂව සැහෙන කාලයක් නේතැඹිලි ලංකාවේ තිබුනා, පොල් අනුරාධපුර පොලොන්නරු කාළේ ආව වගේ මතක.
Alewwa gedara hadalaවෙසක් කූඩු ඇලෙව්වද ? නැත්නම් කඩෙන් ගෙනාවද ?
Oww. Habai atapattam kuduwe therumak thiyanawa neda? Mata mathaka na danna kenek puluwan nm kiyanna.ආමිස පුජා කියන්නෙ ඕවටනේ
අඬන්නෙ අහවල් එහෙකටද. මඟුල් තුනයි යකෝ. හිනාවෙලා සතුටෙන් හිටපන්.බුදුහාමුදුරුවන් දේශනා කරපු දේ හරියට පිලිපදින මනුස්සයෙක්නම් ඕවා හද හද ඉන්නැ පැත්තකට වෙලා අඬන්න ඕන දවසක් හෙට හරිනම්...මොකද බුදුහාමුදුරුවන්ගෙ පර්නිර්වානය වුන දවස නිසා. ඒකට අපෙ උන් එදාට පාටි දානව දන්සල් දෙනවා කැලි ටොක් කරනවා අසමජ්ජාති වැඩ සේරම එදාට කරනවා...විකෘති සෝමබිල ඉන්නෙ දැන් බහුජ්ජ කියාගෙන
ඕල්කට් ගෙ වැඩ මෙව්ව.කොහෙන්ද බං ඔය සංස්කෘතිය අපිට ආවේ?
චීන්නුද?

Adooo same story here.. mamath issara thaniyen kudu 5 aloonawa. Dan 3 hadanneth maara gemak deela....Hadagena yanawa kudu 3k. Mul kale 5k haduwa. Tika tika adu wegena yanne.
Podi unta wesak feel eka denna one nisa kaden genne na. Wela nathi unath kohomahari gedarama alawanawa.
Habai ithin bulb thamai danne.
e moko ?