බොසාට නත්තලට තෑග්ගක් දුන්නා.. බැන්නා කියහ&#350

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    බොසාට නත්තලට තෑග්ගක් දුන්නා.. බැන්නා කියහ&#350

    රෙදි ඇන්දන් කඩේ ගිහින් සුකා ගන්නවා කියන්නේ මේවටයි බන්.

    දවසම මස්තබාල්දු වුනා කියහන්කෝ 😕
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    :dull:mokadda une

    මේ යකාට හැම අවුරුද්ද අන්තිමටම චොක්ලට් පෙට්ටියක් දෙනවා බන් මම පටන් ගත්ත දවසේ ඉන්දන්.. ඉස්සර මුලු ඩිපාර්ට්මන්ට් එකටම දෙනවා පොඩි චොක්ලට් එකක් හෙම...

    දැන් මූට විතරයි දෙන්නේ..

    අතේ පිච්චියත් වියදම් කරලා දුන්නට පස්සේ.. ඇයි මේ? එපා ආයේ.. නවත්තන්න මේවා කිව්වා සුකන්නා..

    පිස්සු සුත්තවල් තමයි බන්.. අසරණ හිගන්නෙක්ට බත් පාර්සලයක් අරන් දෙනවා මීට පස්සේ..

    පිස්සු බන් අපිට.. උන්ට නෙමෙයි.. අපි අපිටම සුකාගන්න ඔනා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ යකාට හැම අවුරුද්ද අන්තිමටම චොක්ලට් පෙට්ටියක් දෙනවා බන් මම පටන් ගත්ත දවසේ ඉන්දන්.. ඉස්සර මුලු ඩිපාර්ට්මන්ට් එකටම දෙනවා පොඩි චොක්ලට් එකක් හෙම...

    දැන් මූට විතරයි දෙන්නේ..

    අතේ පිච්චියත් වියදම් කරලා දුන්නට පස්සේ.. ඇයි මේ? එපා ආයේ.. නවත්තන්න මේවා කිව්වා සුකන්නා..

    පිස්සු සුත්තවල් තමයි බන්.. අසරණ හිගන්නෙක්ට බත් පාර්සලයක් අරන් දෙනවා මීට පස්සේ..

    පිස්සු බන් අපිට.. උන්ට නෙමෙයි.. අපි අපිටම සුකාගන්න ඔනා

    :lol::lol:ඇත්තනේ බන් පගා දෙනවා වගේ වැඩක් නේ .
     
    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    uba neda ara e dawas wala kellek na kiya kiya ada ada unna eka? :lol:

    anyway bosata puka denna yanna epa pons pirimiyek wage tathwe thiyan hitapan.
     
    Last edited:

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    :lol::lol:ඇත්තනේ බන් පගා දෙනවා වගේ වැඩක් නේ .

    එහෙම හිතලනම් නෙමෙයි බන් දුන්නේ.. මගේ හිත දන්නවනේ..

    මිනිස්සුන්ට මනුස්සකම අමතක වෙච්ච යුගයක.. හොදක් කරන අය ගැනත් උන් හිතන්නේ වැරදි විදිහට 😕
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    බොසාට තෑගි දෙන සල්ලිවලින් හිගන්නෙක්ට බත් පාර්සලයක් අරන් දියන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    බොසා කියන්නේ දැන් චොක්ලට් දුන්නා ඇති...දැන් පුක දෙන්න කාලේ හරි කියල..:lol::lol:

    ඔහොම ගෑනු වගේ බොසාලට චොකලට් අරන් යනවද..? හොඳ වැඩේ තොට.:lol:
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    උඹ ඉතින් මොනවා හරි හිතේ තියාගෙන නේ අරන් දෙන්න ඇත්තේ. අනේ මන්ද මම නම් මලාට දෙයක් දීල නෑ.
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    තමන්ගේ රාජකාරිය අකුරට හරියට කරනවනම් මොන සුත්තකට ද බොසාට ලබ්බවල් දෙනෙන....... හොඳ වැඩේ තොට...

    :lol::lol::lol:
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    තමන්ගේ රාජකාරිය අකුරට හරියට කරනවනම් මොන සුත්තකට ද බොසාට ලබ්බවල් දෙනෙන....... හොඳ වැඩේ තොට...

    :lol::lol::lol:

    :lol::lol::lol:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඔ්කෙ පැති දෙකක් තියෙනව බං. සේවකයෙක්ගෙන් දෙයක් ගත්තොත් ප්‍රශ්ණයක් ආපු වෙලාවක කෙලින් තීරණයක් ගන්ඩ බොස් කෙනෙක් විදියට පැකිලෙන්ඩ වෙනව.
    උඹ ගණන් ගන්ඩ එපා. මිනිහ වචනෙන් එපා කිව්වට හිතෙන් උඹට ප්ලස් මාර්ක් දීල ඇති. මිනිහ දන්නව උඹ මිනිහට ලැදියි කියල. අන්න ඒ නිසා හිත අප්සෙට් කරගන්නෙ නැතිව වෙනද වගේම හිටහං.