බොසාට නත්තලට තෑග්ගක් දුන්නා.. බැන්නා කියහ&#350

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    bosalata puka denda epa huththo..tathwe thiyan wada karapan..uba hariyata wada karanawanam un u dei ubata gaani hari hukanda...

    chocolate denne pi..ssuda huththo- u hitahnna athi uba kolu seen ekata enawa kiyala,,,,,uta lajja hithila.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ලොක්කන්ට මුට්ටි අල්ලන්න එපා බං , උබලා වගේ උන් නිසා තමයි..අවංකව හැකියාවෙන් වැඩ කරන උන් කැපෙන්නේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    ow bun puka denna yanna epa boss lata onewata wada

    matat issara ohoma una eka sarayak puka denna gihin nemei manusakamata deyak karana gihin

    ape office eka dala tibbe boss ge building ekaka ekata eha patte boss gema idamak tibba podi geyak hadala kawurut na taniyata wal ballek tamai hitiye watte

    matat puke amaruwa ne ballek dakkot itin uta kanna denawane
    hamadama lunch eka welawata bat eken kalak witara ituru karala hodata mas katu tika dala anala ballata gihin denawa

    balla mawa dakkama ka gassenawa tika kalayak yanakota uta santose wadi kamata

    meka dakala bossa mata kiyanawa oya neda ballata dawalta kama denne
    uta api wadiya kaama denne na leda wena nisa kiyala
    mamat ah attada kiyala ahuwa edain passe kama dena eka nawatuwa

    mun ballata kanna denne na kakka aran danna one nisa
    poddak dunnama poddane renne

    onna minisu
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ඔව් පොඩ්ඩක් එහාට මෙහොට වුන ගමන් බන් පුක දීගෙන ඉන්න එවුන්ට තමයි මුලින්ම බනින්නේ අපේ එකෙකුත් ඔහොම දිගෙන ඉන්නවා මු බොසාලගේ ගෙදර මාලු ටැකිය සුද්ද කරන්නත් යනවා ,වතුර ටැංකි සුද්ද කරන්නත් යනවා කොටින්ම කඩේත් යනවා එත් මේ ලගදි දවසක් ඔෆිස් එකට යද්දි ඌට බනිනව බොසා තමුසෙට වැඩ කරන්න බැරි නම් යනවා ඔයි කියලා..:lol:
     
    ඒ බොරුවට අනිත් උන්ට පෙන්න ඕයි...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒ බොරුවට අනිත් උන්ට පෙන්න ඕයි...

    සමහර විට වෙන්න ඇති බන් බොසා වුනත් දන්නවා ඌට බැන්නට යන්නේ නෑ කියලා.අනිත් එකෙකුටවත් ඔහොම බනින්නේ නෑ බැන්නොත් එහෙම ආයේ එන්නේ නෑ කියලා දන්නවානේ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තොට තිබ්බේ නත්තල් නිසා මනුස්ස කමට දුන්නෙ එපා නන් මෙන්න ඩස්බින් දැම්ම කියල පොර ඉස්සරහම කුනුකූඩෙට දාලා එන්න..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් පොඩ්ඩක් එහාට මෙහොට වුන ගමන් බන් පුක දීගෙන ඉන්න එවුන්ට තමයි මුලින්ම බනින්නේ අපේ එකෙකුත් ඔහොම දිගෙන ඉන්නවා මු බොසාලගේ ගෙදර මාලු ටැකිය සුද්ද කරන්නත් යනවා ,වතුර ටැංකි සුද්ද කරන්නත් යනවා කොටින්ම කඩේත් යනවා එත් මේ ලගදි දවසක් ඔෆිස් එකට යද්දි ඌට බනිනව බොසා තමුසෙට වැඩ කරන්න බැරි නම් යනවා ඔයි කියලා..:lol:

    :lol::lol::lol:
     
    ඌ හිතයි මූ මේක විසි කරන්නේ මොකක් හරි අනිවා කුණු කේස් එකක් ඇති කියල..

    වහ දාල දුන්න කියලත් හිතන්න බැරි නැහැ...:no:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    ඔව් පොඩ්ඩක් එහාට මෙහොට වුන ගමන් බන් පුක දීගෙන ඉන්න එවුන්ට තමයි මුලින්ම බනින්නේ අපේ එකෙකුත් ඔහොම දිගෙන ඉන්නවා මු බොසාලගේ ගෙදර මාලු ටැකිය සුද්ද කරන්නත් යනවා ,වතුර ටැංකි සුද්ද කරන්නත් යනවා කොටින්ම කඩේත් යනවා එත් මේ ලගදි දවසක් ඔෆිස් එකට යද්දි ඌට බනිනව බොසා තමුසෙට වැඩ කරන්න බැරි නම් යනවා ඔයි කියලා..:lol:

    paw bun balla uwa dakkama duke ba kettuma ketui
    balla mage bat eken kala hodata pushtimat wa hadigena awa
    :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    paw bun balla uwa dakkama duke ba kettuma ketui
    balla mage bat eken kala hodata pushtimat wa hadigena awa
    :(

    :lol::lol::lol: උඹ බල්ලව බලාගන්න එකද කරේ? :rofl:

    ඉතින් ඇත්තනේ...උබට පඩි ගෙවන්නේ බල්ලව බලාගන්න නෙමෙයි නේ..:angry::P

    තමන්ගේ වැඩේ කරගෙන හිටියනම් ඉවරයි :rolleyes::rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    :lol::lol::lol: උඹ බල්ලව බලාගන්න එකද කරේ? :rofl:

    ඉතින් ඇත්තනේ...උබට පඩි ගෙවන්නේ බල්ලව බලාගන්න නෙමෙයි නේ..:angry::P

    තමන්ගේ වැඩේ කරගෙන හිටියනම් ඉවරයි :rolleyes::rofl:

    ballawa balana giye na bun ..lunhtime eke kaama kala ituru karala uta gihin denawa satwa karunawa nisa..
    ea ballata hamadama denne un gedara kala ituru wecha paan wati walata hodi dala anala bun paw wade
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ගොනා හැරෙනකොට පොල් පැලේට කියල බොසා දන්නව :lol: :lol:

    මේ ඉන්නේ ක්‍රේසිබඩියා..:baffled:

    බොසාගේ දුවට ඇල්ම බැල්ම දාල, බොසාට වශී කරපු චෝකෝ එකක් දීල අල්ලගන්න කලින් වෙච්ච සිද්දියක් .:lol: