බොසාට නත්තලට තෑග්ගක් දුන්නා.. බැන්නා කියහ&#350

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    1337623423_will_smith_slaps_reporter_for_trying_to_kiss_him.gif


    :lol::lol::lol::lol:

    ukanwa aru tolak danna neda yanne
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අනිවා මචන්.. ආයේ සුකන්නට මොකුත්ම අරන් දෙන්නේ නැහැ

    අනිත් වෙසක් එකට හිඟන්නෙක්ට ලැම්බොගිනි එකක් අරන් දීපන්. ෆොටෝ එකක් ගහල පෙන්නපන් බොසාට "මම මේක බොස්ට දෙන්න හිටියේ ගිය අවුරුද්දෙ එපා කිව්ව නිසා මම හිඟන්නෙකුට දුන්නා කියපන්".:dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හොඳ වැඩේ බොසාලට පගා දෙන්න ගියාට :D අනික චොකලට් දෙන්නෙ කවුද බන් පිරිමි බොසෙක්ට, නිකන් ගේ කුරුළු කපල් එකක් වගේනෙ පිට එවුන්ට පේන්නේ :P
     
    Last edited:
    Oct 13, 2016
    2,675
    276
    0
    හොඳ වැඩේ බොසාලට පගා දෙන්න ගියාට :D අනික චොකලට් දෙන්නෙ කවුද බන් පිරිමි බොසෙක්ට, නිකන් ගේ කුරුළු කපල් එකක් වගේනෙ පිට එවුන්ට පේන්නේ :P

    :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    යකෝ බොසා කියන්නේ බොසා. උඹ රාජකාරිය හරියට කරපන්. පඩිය ගනින් එච්චරයි. එතනින් එහාට බොසා එක්ක හැමිනෙන්න යන්න එපා. හොඳ වැඩේ තොට.
     

    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    Suzuki Bendit

    Machanla aye bendit bike eka awl bike ekak kiyanne leda godak kiyala kiyanawa ? market ekath adui mokakda meke thina errors tika