බොහොම ස්තූතියි

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    88C4CE3D-0933-43DA-9B9A-A8239BB15553.jpeg

    මම ත්‍රෙඩ් එකක් දාලා තිබුනා ජාවා ඉගෙනගන්න හොද පොතක් ගැන අහලා. @EssJeeEm බ්‍රෝ මට මේ පොත නොමිලේ ලබා දුන්නා.අද මට ලැබුනෙ. එලකිරි එකේ ඉන්න හොද කොල්ලෙක්. මට කිරියෙ ගොඩක් අය උදව් කරලා තියෙනවා. මගේ ජීවිතේ මට ලැබුනු හොදම යාලුවො සෙට් එක හම්බුනේ කිරියෙන්.තමන්ට කිසි ලාභයක් නැතුව ඕනම උදව්වක් ඉල්ලුවම කරලා දුන්නා.බොහොම ස්තූතියි බන් :):yes::love:
     
    Last edited: