බොහෝ දෙනා අතර කතා බහට ලක් වූ..."හරිහාර් කොටුව"

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,216
    198,881
    113
    Colombo, Sri Lanka
    Harihar Fort - India
    මෙම සුන්දර ස්ථානායේ සැබෑ හිමිකරු වන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයයි. නාෂික් නඟරයේ සිට 40km දුරින් පිහිටා ඇති Triambakeshwar කන්දේ පිහිටා ඇති මෙම සුන්දර ස්ථානයේ සැබෑ නම "Harihar Fort" හෙවත් "හරිහාර් කොටුව" වේ.
    මෙම කොටුව ඉදිකරන ලද්දේ "පන්කජ් පන්චාර්‍ය" රාජ්‍ය සමයේ බව පැවසෙනවා. කොටුවට පිවිසෙන මාර්ගය ගල් පඩි වලින්ද කොටුවේ බිත්ති ගඩොල් හා ගල් වලින් තනා ඇත.
    එය නාසික් දිස්ත්‍රික්කයේ වැදගත් බලකොටුවක් වන අතර එය ඉදිකර ඇත්තේ ගොන්ඩා ගාට් හරහා වෙළඳ මාර්ගය සොයා බැලීම සඳහා ය.

    බුකියෙන් ඉස්සුවේ මචෝ.ලස්සන හින්දයි ඔයගොල්ලන්ටත් බලන්න එක්ක දැම්මේ NRTG.


    120108201_910218589386539_6876673479166206260_n.jpg


    120126842_910218282719903_7085877228463507097_o.jpg


    120139141_910218969386501_1572340471951172270_n.jpg


    120191908_910218009386597_4907147065141006228_n.jpg


    120195412_910218376053227_7161400905050415404_o.jpg


    120235009_910218692719862_9156524682789570431_o.jpg


    120274919_910217589386639_61393986110374080_o.jpg


    120294000_910217789386619_1291886946183012587_n.jpg


    120347754_910217546053310_770275547148008239_o.jpg


    120466462_910217709386627_590899936677998344_n.jpg