Harihar Fort - India
මෙම සුන්දර ස්ථානායේ සැබෑ හිමිකරු වන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයයි. නාෂික් නඟරයේ සිට 40km දුරින් පිහිටා ඇති Triambakeshwar කන්දේ පිහිටා ඇති මෙම සුන්දර ස්ථානයේ සැබෑ නම "Harihar Fort" හෙවත් "හරිහාර් කොටුව" වේ.
මෙම කොටුව ඉදිකරන ලද්දේ "පන්කජ් පන්චාර්‍ය" රාජ්‍ය සමයේ බව පැවසෙනවා. කොටුවට පිවිසෙන මාර්ගය ගල් පඩි වලින්ද කොටුවේ බිත්ති ගඩොල් හා ගල් වලින් තනා ඇත.
එය නාසික් දිස්ත්‍රික්කයේ වැදගත් බලකොටුවක් වන අතර එය ඉදිකර ඇත්තේ ගොන්ඩා ගාට් හරහා වෙළඳ මාර්ගය සොයා බැලීම සඳහා ය.
බුකියෙන් ඉස්සුවේ මචෝ.ලස්සන හින්දයි ඔයගොල්ලන්ටත් බලන්න එක්ක දැම්මේ NRTG.