බොරැල්ල කනත්තෙ හොලමන්...
අඩෝ උඹලා සිරසෙන් පටන් අරන් තියෙන මේ ප්රෝග්රෑම් එක බැලුවද? මම FB එකෙන් කනාවට සෙට් වෙලා youtube එකෙන් වීඩියෝ 2,3ක් බැලුවා... ප්රෝග්රෑම් එකනම් පට්ට වගේ ..
කරන එකා කතා කරන්නෙ බොක සෙට් වෙලා...
උඹලා මේවා විස්වාස කරනවද බන්. මගෙත් ලොකු විස්වාසයක් නෑ නැත්තෙමත් නෑ....
උඹලා අත්දැකීම් මොනව හරි තියේද? තියෙන අය කොටාගෙන යමු,අනිත් අය බම්ප් එකකවත් 