බො‍රැල්ල කනත්තෙ හොලමන්...

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,785
    28,162
    113
    බො‍රැල්ල කනත්තෙ හොලමන්...

    අඩෝ උඹලා සිරසෙන් පටන් අරන් තියෙන මේ ප්‍රෝග්‍රෑම් එක බැලුවද? මම FB එකෙන් කනාවට සෙට් වෙලා youtube එකෙන් වීඩියෝ 2,3ක් බැලුවා... ප්‍රෝග්‍රෑම් එකනම් පට්ට වගේ .. :baffled: කරන එකා කතා කරන්නෙ බොක සෙට් වෙලා... :rofl: උඹලා මේවා විස්වාස කරනවද බන්. මගෙත් ලොකු විස්වාසයක් නෑ නැත්තෙමත් නෑ.... :rolleyes: උඹලා අත්දැකීම් මොනව හරි තියේද? තියෙන අය කොටාගෙන යමු,අනිත් අය බම්ප් එකකවත් :D

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    ඔය ජෝගිපාල බොක දාන සද්දේ බන් :rofl:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බොරු බං. උන්ටත් පෙන්නන්ට දේවල් නෑ වගේ.
    බය වෙන්ඩ ඕනැ මැරිච්ච මිනිස්සුන්ට නෙවේ. පණ තියෙන මිනිස්සුන්ට.
    මැරැණු එකෙක් ලඟ එළිවෙනකල් නිදාගත්තත් අව්ලක් නෑ.
    පණ තියෙන එකෙක් ලඟ නිදාගෙන උදේට නැඟිටින්න වෙන්නේ පු$#% අත ගගා.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    බොරු බං. උන්ටත් පෙන්නන්ට දේවල් නෑ වගේ.
    බය වෙන්ඩ ඕනැ මැරිච්ච මිනිස්සුන්ට නෙවේ. පණ තියෙන මිනිස්සුන්ට.
    මැරැණු එකෙක් ලඟ එළිවෙනකල් නිදාගත්තත් අව්ලක් නෑ.
    පණ තියෙන එකෙක් ලඟ නිදාගෙන උදේට නැඟිටින්න වෙන්නේ පු$#% අත ගගා.

    අත්දැකීමෙන් වගෙ කතා කරන්නේ :D
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,162
    113
    ඔය ජෝගිපාල බොක දාන සද්දේ බන් :rofl:

    :sorry:

    Ela Ela umbalata saddayak ehunada?

    :no: නෑ බන්

    podi eka baya karala bath tikak gillawa gattha..

    :lol:

    Udeta balanawa 👻 😰

    :lol::lol:

    Mun ITN eke wenasa karapu, dilshanwa copy karanawa...:lol:

    :lol: :P

    බොරු බං. උන්ටත් පෙන්නන්ට දේවල් නෑ වගේ.
    බය වෙන්ඩ ඕනැ මැරිච්ච මිනිස්සුන්ට නෙවේ. පණ තියෙන මිනිස්සුන්ට.
    මැරැණු එකෙක් ලඟ එළිවෙනකල් නිදාගත්තත් අව්ලක් නෑ.
    පණ තියෙන එකෙක් ලඟ නිදාගෙන උදේට නැඟිටින්න වෙන්නේ පු$#% අත ගගා.

    හේහේ ඒක ඇත්ත :yes:

    Mu ITN Dilshange Dialog amuwen copy karala.
    https://www.youtube.com/watch?v=dEsU3UavD3E