බෝට්ටුවෙන් Japan යන්න

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    බෝට්ටුවෙන් Japan යන්න

    මචන්ලා Japan visa දැන් මාෆියාවක් වෙලා තියෙන්නේ. උබලාගෙන් ඉල්ලන්නේ මෙච්චරයි.

    visa අතට ලැබෙනකල් එක සත පහක් ගෙවන්න එපා ඔය එක agent කෙනෙක්ට වත්

    ඇයි මේක 3 පාරක් දැම්මේ.. ඒක ඒ තරමටම අමාරු දෙයක් නිසා මචන්ලා.

    sponsor ලා හිටියා කියලා immigration office එකට ඒක අදාල නෑ මචන්ලා එහේ. උන් files lot පිටින් අයින් කරලා දාන වෙලාවල් තියනවා කිසිම හේතුවක් නැතුවත්. එහෙම වෙලාවට ඉතින් අඹ සරනයි. ආයේ apply කරන්න වෙනවා. document වල එක අකුරක් වරදින්න බැහැ. ඒ ඊලග කාරනේ :yes:

    ඊලග එක මචන්ලා අපේ එවුන් එහේ ගිහින් කරන කැත වැඩ. මෑතකදී බීලා japan police officers ලා දෙන්නෙකුට පහර දීලා තිබුනා බීපු සෙට් එකක්. උන් එහෙම්ම ආයේ ලංකාවට එවුවේ. යන තැන ඉන්න දන්නේ නැති එවුන් තවත් කෙනෙක්ටත් ඒ අවස්ථාව නැති කරනවා මචන්ලා.
    ඊලග සිද්ධිය තමයි ගියපු තව ඩයල් එකක් ජපානයේ ප්‍රසිද්ධ පොකුණකින් මාලු අමු අමුවේ මරාගෙන කාපු සිද්ධියක්..කොයි තරම් චාටර් සිද්ධියක්ද. :sorry:

    ඉතින් මචන්ලා මේ වගේ සිදුවීම් වෙද්දී japan legal officers ලා තීර්නය කරනවා ලංකාවේන් student visa ඇවිත් එහේ වැඩිපුරම ප්‍රශ්න දාන්නේ අවුරුදු 30ට වැඩි අය බව. ඒ නිසා ගිය අවුරුද්දේ අග නීතියක් ගෙනවා අවුරුදු 30 ට වැඩි කිසිම ලාංකිකයෙක්ට student visa ලබා නොදිමට.

    ලංකාවටම තියෙන්නේ එකම එක immigration office එකක් වුනාට japan වල එක city එකට එක immigration office එක ගානේ තියනවා මචන්ලා. ඒ වගේම දැන් නීති පට්ට තදයි. අපේ කලින් ගියපු එවුන්ට පින් සිද්ධ වෙන්න උන් ඒ දේ කරල ඇවිත් තියෙන්නේ. :sorry:

    ඒ නිසා ඔය මොන agent දැම්මත් immigration office එකේ තීරනය තමයි අන්තිම තීරනේ. visa sure visa sure ගගා සල්ලි ඉල්ලන මොකාටවත් සල්ලි දෙන්න එපා උබගෙ අතට visa එක ලැබෙනකල්. එහෙම දීල පස්සේ අමාරුවෙ වැටුනා කියලා නම් කියන්න එපා. :yes:

    visa අතට ලැබෙනකල් එක සත පහක් ගෙවන්න එපා ඔය එක agent කෙනෙක්ට වත්

    visa අතට ලැබෙනකල් එක සත පහක් ගෙවන්න එපා ඔය එක agent කෙනෙක්ට වත්

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එහෙනම් රට යන්න වෙන්නේ නැ. ඇසෙස්මන්ට් එකටම සමහර උන් 30-35යි ඉල්ලන්නේ..
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    එහෙනම් රට යන්න වෙන්නේ නැ. ඇසෙස්මන්ට් එකටම සමහර උන් 30-35යි ඉල්ලන්නේ..

    ow eka aththa. mulika wiyadam widiyata kohomath document process ekata 1lak wath yanawa. habai e gana denna ona ban aduma half refund ekak denna guarantee eka dena thanakin. hethuwa visa nolabunoth e ganen bagayak hari gewana thanakin eka karaganna ona nisa :yes: ita amatharawa wenath kisima mudalak gewanna epa kiyalai kiyanne visa athata labenakal. :yes:
    rata yanna puluwan. hari widiyata document translated karagena, 30 laks salli account eke pennala ( MEKATA PULUWAN OYA LANKAWE HODA FINANCIAL HISTORY EKAK TIYANA, TAX GEWANA COMPANY EKAKIN WADE KARAGANNA - wisthara ona nam PM ekak dapan ) awasane japan immigration eken ena call ekata pakilenne nathuwa hari details tika kiwuwama, saha hoda language school ekak set karagaththama yanna puluwan.:yes:
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ow eka aththa. mulika wiyadam widiyata kohomath document process ekata 1lak wath yanawa. habai e gana denna ona ban aduma half refund ekak denna guarantee eka dena thanakin. :yes: ita amatharawa wenath kisima mudalak gewanna epa kiyalai kiyanne visa athata labenakal. :yes:
    rata yanna puluwan. hari widiyata document translated karagena, 30 laks salli account eke pennala ( MEKATA PULUWAN OYA LANKAWE HODA FINANCIAL HISTORY EKAK TIYANA, TAX GEWANA COMPANY EKAKIN WADE KARAGANNA - wisthara ona nam PM ekak dapan ) awasane japan immigration eken ena call ekata pakilenne nathuwa hari details tika kiwuwama, saha hoda language school ekak set karagaththama yanna puluwan.:yes:
    මගේ මතේ නම් ඔක්කොම ඩොකියුමන්ට් තියෙනවනම් අයේ එක එකා ඔනා නැ. එම්බසි එකෙන්ම ඔක්කොම කල්හැකි. ඔය සල්ලි දීලා නහින්නේ ඩොකියුමන්ට් නැති උන්.. ඒක ඉතින් කොහොමත් පුද්ගලයා මත තීරනය වෙන්නේ ඔකපාතික උන් වීසා ගන්න ගියාම මොකා ප්‍රොසෙස් කලත් අන්තිමට වීසා ඔෆිසරයා සැටිස් නැතිනම් බඩු හරිනේ..
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මගේ මතේ නම් ඔක්කොම ඩොකියුමන්ට් තියෙනවනම් අයේ එක එකා ඔනා නැ. එම්බසි එකෙන්ම ඔක්කොම කල්හැකි. ඔය සල්ලි දීලා නහින්නේ ඩොකියුමන්ට් නැති උන්.. ඒක ඉතින් කොහොමත් පුද්ගලයා මත තීරනය වෙන්නේ ඔකපාතික උන් වීසා ගන්න ගියාම මොකා ප්‍රොසෙස් කලත් අන්තිමට වීසා ඔෆිසරයා සැටිස් නැතිනම් බඩු හරිනේ..

    aniwaryenma. ubata machan ehe gihin jewath wenna salli tiyanawa kiyana eka oppu karanna puluwan sakshi tiyanawanam, ube documents tika eka akurak waradinne nathuwa hadanna puluwan nam japaneas walata translate karala, hoda school ekakata appilcation eka daganna puluwan nam kisima awulak na machan.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    japan witharak newei machan yana yana thana lankawe nama chater karana ekai ape lankansla karanne! mun nisa thamai ada ape videsha gaman balapathraya lokey thiyena top 10 narakama passports walin ekak wela thiyenne. lankawe ewun hithan inne student visa ekak aragaththama ona deyak kara ganna puluwan kiyala. student visa walin gihilla neethi virodiwa wada karana ekai mun karanne. insurance company saha banku walata polu thiyena ewunth me athara innawa. mun karapu dewal nisa ada lankawe genuine student kenekuta pita rata student visa ekak ganna eka harima amarui. uk nam visa rules godakma tough karala thiyenne dan. thaman gaththu phone eka nathi wuna kiyala insurance eken mudal claim karala lankawata phone eka aran awith vikunana hora studensltath innawa uk wala.

    mewa nawaththanne one nam boru kiyala student visa eken kollo rata yawana maha ewunwa mulinma allanna one. mekata api piyawarak gaththe naththam anagathayedi tourist visa ganna ekath ibbagen pihatu gannawa wadak wei
     
    :yes::yes::yes::yes:
     
    aniwaryenma machan. 2020 olympic walin passe aye lankawe ayata thawath nithi thada wena bawa danaganna labuna machan. danata danne JLPT exam eka aniwarya wena bawath NAT 3,4 wath karala yanna ona wena bawa. NAT 5 kiyana exam eka tiyanne colombo university eken. aththatama eka Japan wala ganan ganne naha machan. onna NAT 4, NAT 3 wath karanawanam godak hodai. e monawa karath machan Japanease language university degree aragenath VISA labenne naha kiwuwama. :nerd: e hamadetamath wada immigration officer ge athe thamai awasana tirane tiyenne. luck ekath ona machan. :yes:
     
    japan wala yard daala hapichcha wahana meheta ewana ewunwath nathara karanna one
     
    Last edited:

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    aussie walata bottuwen yana ewun karanne lankawe issara thibba yudde gana rasabara katha kiyala asylum illana eka. mun kiyana boru nisa videsha ratawalwala inna samaharak minissu hithan inne lankawe kanna wath kaama naha kiyala.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    issara lankawata on arrival visa dunnu samaharak ratawal ada lankawata on arrival visa dena eka sampurnayen nathara karalai thiyenne. lankawe aiyyala karana wada walata anuwa singapuruwen lankawata dena visa free access eka thawamath thiyena eka puduma hithena deyak :)
     
    Last edited:

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    Japan nemei ape eunta kohewath yanna bari wei ohoma yaddi.. Meheth(Qatar) godak eun bank loan aran polu tiyala yanawa... eken wenne passe ena eunta bank account ekakwath arinna bari wena eka.. dan mehe bank account ekak arinnath riyal 5000k basic salaryak tiyenna one polu tiyapu apatha haththata pin sidda wenna..ape companye lankawe eun 2kma riyal 80000 loan gahala,credit card walin salli aran panala giya.. okunwa aye allala genath thalanna one ate. UAE wala landrover eka dan lankwe eun ganneth nalu oya wage kujitha wada nisa.. :angry::angry::angry:
     
    මචන් උබ කිවුව නිසයි මමත් කියන්නේ මේ. japan study visa යන සමහර එවුන් ඉගෙනීම පැත්තක තියලා, අඩුම කොලේජ් යන්නෙවත් නැතුව ජොබ් කරන්න ලෑස්ති වෙනවා. ඒකෙන් ජපානයේ immigration office වලට ඒ ඒ college වලින් එවනව මචන්ලා මෙන්න මේ අය අපේ school එකට එන්නේ නැහැ, මේ අය ආගිය තොරතුරක් නැහැ කියලා. අවසානේ වෙන්නේ මචන් immigration එකෙන් අපේ සිරි ලංකාව blacklist එකට ටික ටික ආසන්න වෙන එක. අන්තිමට මෙහෙන් අවංකවම ඉගෙන ගන්න යන එකෙක්ට පවා ඒ අවස්ථාව නැති කරනවා බන් ඒ වගේ එවුන්. ඒකයි කියන්නේ දෙයියනේ ජපන් කතා කරන්න බැරුව එහෙ යන්න එපා කියලා. ලියන්න බැරි වුනත් කමක් නෑ දෙයියනේ. මොකද මචන් උන්ට English බැහැ. 99.9%කට English බැහැ. ජොබ් කරන්න නම් මචන් අනිවා ජපන් හොදට පුලුවන් වීම අත්‍යවශ්‍යයි බන්. ඔය පෙන්නන සුරංගනා ලෝක එහෙ නෑ බන්. ජපන් කතා කරන්න තරමක් හෝ පුලුවන් එකෙක්ට ඕක ගැටලුවක් වෙන්නෙ නැහැ බන්. ඌට කොහොමහරි ගැට ගහගන්න පුලුවන්.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මම කලින්ම කිවුවා ඕක එලකිරියේ...බෝක්කු ගානේ රස්තියාදු වෙන ලන්කාවේ කාලකන්නි පෝලිමේ ජපන් පටවන එකෙන් වෙන්නේ visit visa එකක්වත් ගන්න අමාරු වෙන එක..මොකද්ද බන් මේකේ තේරුම..ඕක ඉක්මනට නැවතුනේ නැත්තම් එකෙක්වත් ජපන් ගිහිල්ලා හමාරයි..
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    මම කලින්ම කිවුවා ඕක එලකිරියේ...බෝක්කු ගානේ රස්තියාදු වෙන ලන්කාවේ කාලකන්නි පෝලිමේ ජපන් පටවන එකෙන් වෙන්නේ visit visa එකක්වත් ගන්න අමාරු වෙන එක..මොකද්ද බන් මේකේ තේරුම..ඕක ඉක්මනට නැවතුනේ නැත්තම් එකෙක්වත් ජපන් ගිහිල්ලා හමාරයි..

    sirawata ban...