බෝට්ටුවෙන් Japan යන්න
මචන්ලා Japan visa දැන් මාෆියාවක් වෙලා තියෙන්නේ. උබලාගෙන් ඉල්ලන්නේ මෙච්චරයි.
visa අතට ලැබෙනකල් එක සත පහක් ගෙවන්න එපා ඔය එක agent කෙනෙක්ට වත්

ඇයි මේක 3 පාරක් දැම්මේ.. ඒක ඒ තරමටම අමාරු දෙයක් නිසා මචන්ලා.
sponsor ලා හිටියා කියලා immigration office එකට ඒක අදාල නෑ මචන්ලා එහේ. උන් files lot පිටින් අයින් කරලා දාන වෙලාවල් තියනවා කිසිම හේතුවක් නැතුවත්. එහෙම වෙලාවට ඉතින් අඹ සරනයි. ආයේ apply කරන්න වෙනවා. document වල එක අකුරක් වරදින්න බැහැ. ඒ ඊලග කාරනේ
ඊලග එක මචන්ලා අපේ එවුන් එහේ ගිහින් කරන කැත වැඩ. මෑතකදී බීලා japan police officers ලා දෙන්නෙකුට පහර දීලා තිබුනා බීපු සෙට් එකක්. උන් එහෙම්ම ආයේ ලංකාවට එවුවේ. යන තැන ඉන්න දන්නේ නැති එවුන් තවත් කෙනෙක්ටත් ඒ අවස්ථාව නැති කරනවා මචන්ලා.
ඊලග සිද්ධිය තමයි ගියපු තව ඩයල් එකක් ජපානයේ ප්රසිද්ධ පොකුණකින් මාලු අමු අමුවේ මරාගෙන කාපු සිද්ධියක්..කොයි තරම් චාටර් සිද්ධියක්ද.
ඉතින් මචන්ලා මේ වගේ සිදුවීම් වෙද්දී japan legal officers ලා තීර්නය කරනවා ලංකාවේන් student visa ඇවිත් එහේ වැඩිපුරම ප්රශ්න දාන්නේ අවුරුදු 30ට වැඩි අය බව. ඒ නිසා ගිය අවුරුද්දේ අග නීතියක් ගෙනවා අවුරුදු 30 ට වැඩි කිසිම ලාංකිකයෙක්ට student visa ලබා නොදිමට.
ලංකාවටම තියෙන්නේ එකම එක immigration office එකක් වුනාට japan වල එක city එකට එක immigration office එක ගානේ තියනවා මචන්ලා. ඒ වගේම දැන් නීති පට්ට තදයි. අපේ කලින් ගියපු එවුන්ට පින් සිද්ධ වෙන්න උන් ඒ දේ කරල ඇවිත් තියෙන්නේ.
ඒ නිසා ඔය මොන agent දැම්මත් immigration office එකේ තීරනය තමයි අන්තිම තීරනේ. visa sure visa sure ගගා සල්ලි ඉල්ලන මොකාටවත් සල්ලි දෙන්න එපා උබගෙ අතට visa එක ලැබෙනකල්. එහෙම දීල පස්සේ අමාරුවෙ වැටුනා කියලා නම් කියන්න එපා.

e hamadetamath wada immigration officer ge athe thamai awasana tirane tiyenne. luck ekath ona machan. 