මෙහෙම සීන් එකක් ආරංචි වුනා ඔටාර බෝට්ටු සල්ලි දීල අරන්ලු බල්ලො අදින්නදැන් බෝට්ටු නෑලු වහලවල් උඩ ඉන්න මිනිස්සු බේරගන්න
ඇත්තද සීන් එක
![]()

අනේ බන්. ඇයි බල්ලෝ ටික මැරෙන්න දෙන්න ඕනෙද ගංවතුර ආවම? මිනිස්සු වෙනුවෙන් හැමෝම වැඩ කරනවා. බල්ලෝ වෙනුවෙනුත් කවුරු හරි පෙනී සිටින්න ඕනේ. ඔටාරා ඒ වගකීම බාර අරගෙන.
දැන් තෝ මොනවද ඔය ගංවතුරෙන් විපතට පත් අය වෙනුවෙන් කලේ කියාන්කෝ? උඹලා වගේ එවුන් ඉන්නේ හැමදේකම අඩු පාඩුවක් පෙන්නලා හිනාවෙන්න. තෝ වගේ එවුන් සෑහෙන්න මට හම්බ වුණා campus ඉද්දි.![]()

මහ වැසි මැද තිරිසන් සතුන්ගෙ ජීවිතත් රකින උතුම් මිනිසෙක්.
![]()
![]()
මනුස්සකම.

තෝ වගේ එවුන් සෑහෙන්න මට හම්බ වුණා campus ඉද්දි.![]()

hari hari..umba campus giya kollek kiuwa nam iwaraine....
හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන වස්සො ඉන්නව බං.....අනේ බන්. ඇයි බල්ලෝ ටික මැරෙන්න දෙන්න ඕනෙද ගංවතුර ආවම? මිනිස්සු වෙනුවෙන් හැමෝම වැඩ කරනවා. බල්ලෝ වෙනුවෙනුත් කවුරු හරි පෙනී සිටින්න ඕනේ. ඔටාරා ඒ වගකීම බාර අරගෙන.
දැන් තෝ මොනවද ඔය ගංවතුරෙන් විපතට පත් අය වෙනුවෙන් කලේ කියාන්කෝ? උඹලා වගේ එවුන් ඉන්නේ හැමදේකම අඩු පාඩුවක් පෙන්නලා හිනාවෙන්න. තෝ වගේ එවුන් සෑහෙන්න මට හම්බ වුණා campus ඉද්දි.![]()
)ඉගෙනගනින්..මනුස්සකම..